සිංගද? බෑංකොක්ද?

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සිංගද? බෑංකොක්ද?

    කොල්ලනේ...මම රට තොට ඈවිදලා එන්නයි හදන්නේ.මේකේ ත්‍රෙඩ් කියෙව්වාම මට නිකන් හිතා ගන්න බෑ.කොහෙද ඈවිදලා එන්න හොද?සිංගප්පුරුවද?නෑත්නම් බෑංකොක්ද? මම යන්න නම් හිතන් ඉන්නේ අපේ හාමිනේ එක්ක.එනකොට ඔය පොඩි පොඩි සපත්තු කෑලි, රෙදි කෑලි ටිකක් එහෙමත් ගේන්න හිතන් ඉන්නවා.විකුනන්න නම් නෙවෙයි මචන්ලා.සපත්තු සෙරෙප්පු එහෙම ලාබයි කියල අහලා තියෙනවා බෑංකොක් වලනම්.බොලාලගෙ කොමෙන්ට්, අත්දෑකීම් බලාපොරොත්තු වෙනවා.බෑංකොක් වල බලන්න එහෙම තෑන් තියෙනවද අර සින්ගා වල තියෙනවා වගේ අර මොකක්ද ස්ටුඩියෝ එකක් කියන්නේ.නම මතක නෑ මචන්.

    ප.ලි : නිකන් යන්න එපා බන්.බ්ම්ප් එකක් වත් දාලා පලයල්ලා යනකොට ;););):lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: aravinda145

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මෙහෙමයි..අපි පවුල් දෙකක් තමයි යන්න හිතන් ඉන්නෙ මොර මහත්තයෝ.මගේ හොදම යාලුවයි, උගෙ හාමිනෙයි,මමයි අපෙ හාමිනෙයි.අන්න හරි.යුනිවර්සල් ස්ටුඩියො නේ ;);)

    universal studio.

    singa palayan pawulath ekkanam yanne.

    bump
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    උඹ තීරණය කරපන් උඹේ අවශ්‍යතාවය රට බලන එකද? ශොපින් කරන එකද කියලා..
    රට බලන්න නම් සිංගා පලයන්..
    බඩු ගන්න නම් බැංකොක් පලයං..
    සිංගා නම් බලන්න දේවල් ගොඩයි..

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    Ow Siga wala machan balanan godak dewal thiyenawa habai hari ganan. Ubata shopping yanna nam hodama Bangkok thamai. Ganath shape adunuth thiyenawa. Balanan dewal thiyenawa.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කොහොමද යාලුවගේ හාමිනේ .. කෑල්ලද එකි ?

    මෙහෙමයි..අපි පවුල් දෙකක් තමයි යන්න හිතන් ඉන්නෙ මොර මහත්තයෝ.මගේ හොදම යාලුවයි, උගෙ හාමිනෙයි,මමයි අපෙ හාමිනෙයි.අන්න හරි.යුනිවර්සල් ස්ටුඩියො නේ ;);)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Singa expensive machan, hotels unat ganan habai balanna dewal godai
    Thailand yanawanam itin labeta shoes, adum wage ewa genna puluwan habai godak dewal balanna naha
    Malaysia shape thailand Singa athara madha wage ;)
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    uba rata balanna nam enne singa waren. yanan than godai. balanna dewal ehemath thiyenawa. but badu ganan. aduwata thiyenawa than thiyenawa. but eeta wada hodai lankawen gannawa. shopping yanna balagena nam yanne bkk pala...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ස්තුති බානුකයෝ :):)

    ස්තුති මචන් කොල්ලෝ :)
    උඹ තීරණය කරපන් උඹේ අවශ්‍යතාවය රට බලන එකද? ශොපින් කරන එකද කියලා..
    රට බලන්න නම් සිංගා පලයන්..
    බඩු ගන්න නම් බැංකොක් පලයං..
    සිංගා නම් බලන්න දේවල් ගොඩයි..

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ස්තුති මචන් රුවනෝ :):)
    Ow Siga wala machan balanan godak dewal thiyenawa habai hari ganan. Ubata shopping yanna nam hodama Bangkok thamai. Ganath shape adunuth thiyenawa. Balanan dewal thiyenawa.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    හොක් හොක්...ඔව් ඔව්..කෑල්ල..කෑල්ල බන්.උගේ කෑල්ල:P:P
    කොහොමද යාලුවගේ හාමිනේ .. කෑල්ලද එකි ?
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ස්තුති බන් උඹලගෙ දෑනමුතුකම් වලට.ඔන්න මම තීරණයක් ගත්තා.සිංගා එනවා කියලා.අඩේ සිංගා ඉන්න එවුන් කියපල්ලා.අපි එන්නම් උඹලවත් බලලා අඩියක් පුඩියක් ගහලා එහෙම යන්න. :lol::lol: