පලයන් ගස් බල්ලො යන්න

. මෙච්චර වෙල මං හොඳින් කතා කළේ. ඊයෙ මං යාලුවෙක්ගේ halloween party එකකට ගිහින් හිටියෙ. 4 am වෙනකන් street festival බලන්න ගිහින් enjoy කර කර හිටියේ යාලුවෝ එක්ක. තෝ හිතන්නේ ලංකාවේ වගේ usaවල work time එකේ mobile phones use කරන්න පුළුවන් කියලද

. පවු හැබැයි ඕකට තමයි කියන්නේ පැහැදිලි jealous එක. මං usa ඇවිත් අවුරුද්දයි තවම. ඒ වුණාට මෙහෙ මිනිස්සු මාර friendly විදියට ඉන්නවා. තෝ වගේ පණ්ඩිත නෑ. තෝ ඉතින් හිඟන දූපතේ හිඟනෙක් විතරයි. ලංකාව හොඳයි කිය කියා හිතාගෙන දුක් විඳපන් ඉතින්

. මනුස්සයෙක් හොඳින් කතා කරගෙන ඉන්නකොට ජරා කතා කියලා එයාව පහත් කරගන්න එන්න එපා. තමුන්ම තමා පහත් වෙන්නේ. මේ අවුරුද්දට ලංකාවේ usa වල මිනිස්සුන්ගෙ attitudesවල වෙනස හොඳට තේරුණා. අනික මොකටද ඕයි අනුන්ගේ දේවල් හොයන්නේ. තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන ඉඳහන්කෝ. තෝ වදපු අම්මටත් දුක් ඇති මේ වගේ නිකමෙක්ව හදපු එකට.

. මගේ යාලුවන්ටත් කිව්වේ ලංකාවේ මිනිස්සුන්ගේ attitudes ගැන මේකේ comment section එකෙන්. අනික තමුසේ වදවෙන්න එපා usaවල salary ගැන. තමුසේ හිතන් ඉන්නවට වඩා ඒ salary එකෙන් ලොකු වැඩ ප්රමාණයක් කරගන්න පුළුවන් සහ 8/9ක් වගේ ලොකු ප්රමාණයක් ඉතුරුත් වෙනවා. ඒ හින්දා උබ හිතන ලංකාවේ වගේ හිඟන රස්සා එහෙ නෑ.

------
Post added on Nov 1, 2023 at 6:56 PM