කොහොමත් පිටරටකට ගියාම මුල් දවස්වල එහෙ බඩුවල ගනන් තමන්ගේ රටේ currency එකට convert කරනවා. ඒක normal දෙයක්. මම elakiri.com එකේ account එකක් හදලා තිබ්බේ නෑ. ඒ නිසා අද register වුණා. මම ඒ අයියගේ planet 361 stories channel එකේ රසිකයෙක්. මං එක comment එකක් දැක්ක elakiri.com එකේ තිබුණ."එයා එයාගේ ජීවිතේ ගෙනියයි. අපිට වැඩක් නෑ නෙ", අනිවාර්යෙන් අපිට මොකද, වෙන එකෙක් සල්ලි හම්බ කරලා ගොඩ ගියත් හික් වෙන්න කෙලවා ගත්තත් අපිට වැඩක් නෑ තමයි.
හැබැයි social media වල public කලාම ඒකෙන් එන comment දරාගන්න බැරි නං ඔව්ව නොදා ඉන්න කියහන්
මිනිස්සු කියන කියන ඒවට රිදෙනවා නං මොන මගුලකටද Vlog කරන්නේ.. පාඩුවේ තමන්ගේ ජීවිතේ ගෙව්වා නං ඉවරයි නේ..
තව එකක් කියන්න ඕන
කන බත් ඇටේ ඉදන් ගණන් හද හද ජීවත් වෙන්න ගියොත් නං මොන රටේ හිටියත් හූල්ල හූල්ල තමා ඉන්න වෙන්නේ![]()
Sgd 3000-3500 per month with rentAtal eke inna kiyak wage oneda Singa dollars maseta?
------ Post added on Oct 31, 2023 at 9:21 PM


me kallama 1500 AED wenawa.

