සිංගප්පුරු වේ ඇමති මණ්ඩලයේ අධ්‍යපාන සුදු

:P LOL Elakiri is occupied by same unintelligent people from Sri Lanka :D :P lol even utmost majority of elakiri members couldn't pass A/L properly :D Masters?? MBBS? ROFL
What did that so called brilliant intelligence from such education brought to Singaporeans ? unbearable dissatisfaction and poisonous food. So what is the true benefit of such high education ?
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉදිරියේ රාළ;20843891 said:
    මේ නූලේ පෝස්ට් දාපු වැඩි දෙනෙක් සිංගප්පූරුවට පය තියලවත් නැතුව ඇති.

    1. 95%ම කෑම තියෙන්නෙ තනිකර වහ
    2. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම සතුටක් නෑ
    3. ආත්මාර්ථකාමීත්වයෙන් උපරිමයට ගිය හිත් තියෙන්නෙ උන්ට.

    මොනවටද බං මෙහෙම ජීවත් වෙලා ? මේක දැන් එහෙ ගොඩක් උන්ට මීටර් වෙන්න පටන් අරං ගොඩක් උන් රටෙන් පිට පදිංචි වෙනවා.

    ඉතිං මොනවද බං ඔය ඇමතිලගෙ සුදුසුකම් වලින් ඇතිවුණ සෙතේ ?


    rate kaalanatharayak thibba sama anshayakama thibba sanskrutika purudui genetical gunayan nisa ape minissu kanna neathath hina wela innawa. ee nisa singappore unge adu hoyala wadak nea.

    mathemtics walin dakshayi kiyanne analytical mind thiye kiyana eka. lankaweth yamkisi prathishatayak analytical mind aya parliament hitiynam konde sudu unu arthika wesangayongen boruwalata rawatena, kayiye hakiyawa tyena lawyerslagen rata berenna thibba.

    oya greru wage engineer
    sahathike aran abaraneta use karana un newei, analytical mind use karana un inna one. kayiya bari nm u gedara desapalanene ada tyenne
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    LOL :lol::lol::lol::lol::lol:

    ලැවරියා වික්ක එකා ජනාදිපති උනා
    උගේ පුතා නිවාස ඇමති උනා
    ග්‍රාම සේවක ජනාදිපති උනා

    ඔන්න UNP ආණ්ඩු
    :eek::shocked:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඉදිරියේ රාළ;20843891 said:
    මේ නූලේ පෝස්ට් දාපු වැඩි දෙනෙක් සිංගප්පූරුවට පය තියලවත් නැතුව ඇති.

    1. 95%ම කෑම තියෙන්නෙ තනිකර වහ
    2. ඒ රටේ මිනිස්සුන්ගෙ හිත්වල කිසිම සතුටක් නෑ
    3. ආත්මාර්ථකාමීත්වයෙන් උපරිමයට ගිය හිත් තියෙන්නෙ උන්ට.


    මොනවටද බං මෙහෙම ජීවත් වෙලා ? මේක දැන් එහෙ ගොඩක් උන්ට මීටර් වෙන්න පටන් අරං ගොඩක් උන් රටෙන් පිට පදිංචි වෙනවා.

    ඉතිං මොනවද බං ඔය ඇමතිලගෙ සුදුසුකම් වලින් ඇතිවුණ සෙතේ ?


    මේ කියපු කාරනා 3 ටම එකග නොවෙමි...

    1. උන් කන 95% ක් වහ කියල කියන්නේ, අපි කන්නේ 100% ඕගනික් කියල හිතුවද?

    2. උන්, උන්ගේ ලයිෆ් එක ගෙනියනවා. ඒ මිනිස්සු ඉන්නේ සතුටෙන්ද නැද්ද කියල පිටින් බලල කියන්නේ කොහොමද? පිටරට සුද්දෙක් ලිප්ටන් වටරවුම පැත්තට ආවොත් ඌ කියාවි මුළු රටේම ඉන්නේ පරිපීඩිත මිනිස්සු ටිකක් කියල.

    3. 200% ක් එකග නෑ. ඒ මිනිස්සු මාරම හෙල්ප්ෆුල්. දන්නේ නැති දෙයක් ඇහුවොත් කියල දෙනවා එක පයින්.. ඊට වඩා මේ රටේ මිනිස්සු ආත්මාර්ථකාමී කියල මං කියනවා..
     
    මේ කියපු කාරනා 3 ටම එකග නොවෙමි...
    ඉතිං මම ලිඳේ පනින්න යෑ :P
    1. උන් කන 95% ක් වහ කියල කියන්නේ, අපි කන්නේ 100% ඕගනික් කියල හිතුවද?
    අපේ රටේ හරි අඩක්ම කන්නෙ 100%ක් organic කෑම , ඒත් සිංගප්පූරුවෙ 95%කට වඩා මිනිස්සුන්ට කන්න තියෙන්නෙ තනිකරම වහ
    2. උන්, උන්ගේ ලයිෆ් එක ගෙනියනවා. ඒ මිනිස්සු ඉන්නේ සතුටෙන්ද නැද්ද කියල පිටින් බලල කියන්නේ කොහොමද? පිටරට සුද්දෙක් ලිප්ටන් වටරවුම පැත්තට ආවොත් ඌ කියාවි මුළු රටේම ඉන්නේ පරිපීඩිත මිනිස්සු ටිකක් කියල.
    මම නෙවෙයි කියන්නෙ සිංගා එවුන් අසතුටින් කියලා. අනිත් එක අද ඊයෙ ඉඳල තියෙන එකකුත් නෙවෙයි.
    singapore-one-of-the-most-unhappiest-countries-in-the-world4.jpg

    3. 200% ක් එකග නෑ. ඒ මිනිස්සු මාරම හෙල්ප්ෆුල්. දන්නේ නැති දෙයක් ඇහුවොත් කියල දෙනවා එක පයින්.. ඊට වඩා මේ රටේ මිනිස්සු ආත්මාර්ථකාමී කියල මං කියනවා..
    නොදන්න දෙයක් අහල දැනගැනිල්ලයි ආත්මාර්ථකාමීත්වයයි කියන්නෙ පොළව අහස වගේ වෙනස් දේවල් දෙකක් බං.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    ඇකඩමික් සීන් සිංගාවල හරි ගියාට අපෙ වගෙ රටවල් වල ඔව්වා විතරක්ම මදි බන්. ඉන්දියාවෙ සහ පාකිස්ථානෙ ඇමති මණ්ඩලෙ අරන් බලපන්. උන්ටත් ඩිග්‍රි තියෙනවා. එත් කො?? එ රටවල් තාම අවුල්.
     

    ex3498

    Banned
    Aug 16, 2016
    147
    9
    0
    14705708_1153180074763862_4007631789973262940_n.png




    සිංගප්පුරු වේ ඇමති මණ්ඩලයේ අධ්‍යපාන සුදුසුකම් #

    සිංගප්පුරුව රටවල් වල මිනිසුන්ගේ බුද්ධි මට්ටම (IQ ratings) අතින් අංක 1 ටත් , ඒක පුද්ගල ආදායම ( GDP per capita) අනුව 3 වන තැනටත් අන්තර්ජාතික ව ශ්‍රේණිගතව ඇත.

    (1) Mr LEE Hsien Loong
    Prime Minister

    BA in Maths - First class honors
    Diploma in Computer Science (equivalent to an Msc in Computer Science) with distinction.
    ----------------------------
    (2) Mr TEO Chee Hean
    Deputy Prime Minister and
    Coordinating Minister for National Security

    Masters degree in Computer Science - With distinction
    Bachelors Degree in Engineering - Fist class honors
    ----------------------------
    (3) Mr LIM Swee Say
    Minister for Manpower

    Masters degree in Management
    Bachelors Degree in Engineering - First class honors
    ----------------------------
    (4) Mr KHAW Boon Wan
    Coordinating Minister for Infrastructure and
    Minister for Transport

    PhD in Engineering
    Masters degree in Engineering
    Bachelors Degree in Engineering - First class honors
    BCom
    ----------------------------
    (5) Mr LIM Hng Kiang
    Minister for Trade and Industry (Trade)

    Masters degree in Public Administration
    Bachelors Degree in Engineering
    ----------------------------
    (6) Mr LIM Swee Say
    Minister for Manpower

    Masters degree in Management
    Bachelors Degree in Engineering
    ------------------------------
    (7) Dr YAACOB Ibrahim
    Minister for Communications and Information

    PhD
    Bachelors Degree in Engineering
    ------------------------------
    (8) Dr NG Eng Hen
    Minister for Defence

    Masters degree in Medicine
    MBBS. with distinctions
    -------------------------------
    (9) Dr Vivian BALAKRISHNAN
    Minister for Foreign Affairs

    MBBS
    ---------------------------------
    (10) Mr K Shanmugam
    Minister for Home Affairs and
    Minister for Law

    Bachelors Degree in law - First Class Honours
    ---------------------------------
    (11) Mr GAN Kim Yong
    Minister for Health

    Masters degree in Management
    Bachelors Degree in Engineering
    ----------------------------------
    (12) Mr S Iswaran
    Minister for Trade and Industry (Industry)

    Masters degree in Public Administration
    Bachelors Degree in Economics- First Class Honours
    -----------------------------------
    (13) Mr HENG Swee Keat
    Minister for Finance

    Masters degree in Arts (Economics)
    Masters degree in Public Administration
    Bachelors Degree in Economics
    -------------------------------------
    (14) Ms Grace FU Hai Yien
    Minister for Culture, Community and Youth

    Masters degree in Public Administration
    Bachelors Degree in Accountancy (Honours)
    ---------------------------------------
    (15) Mr CHAN Chun Sing
    Minister, Prime Minister's Office

    Bachelors Degree in Economics - First Class Honours
    ----------------------------------------
    (16) Mr TAN Chuan-Jin
    Minister for Social and Family Development

    Master of Arts degree in Defence Studies
    Masters degree in Public Administration
    Bachelors Degree in Economics
    ------------------------------------------
    (17) Mr Lawrence WONG
    Minister for National Development

    Bachelors Degree in Economic
    Masters degree in Public Administration
    Master of Arts degree in Economics
    -------------------------------------------
    (18) Mr MASAGOS Zulkifli
    Minister for the Environment and Water Resources

    Masters degree in Public Administration
    Masters degree Engineering
    Bachelors Degree in Engineering
    -------------------------------------------
    (19) Mr NG Chee Meng
    Senior Minister of State for Transport

    Masters Degree in Arts
    Bachelors Degree in Engineering
    --------------------------------------------
    (20 Mr ONG Ye Kung
    Senior Minister of State for Defence

    Masters degree in Business Administration
    Bachelors Degree in Economics

    Ref:
    http://www.pmo.gov.sg/the-cabinet

    https://en.wikipedia.org/wiki/List_of_countries_by_GDP_(PPP)_per_capita

    http://www.photius.com/rankings/national_iq_scores_country_ranks.html


    Not wonder Singapore is developed so fast