ඒ කියන්නෙ අවුරුද්දක් ඉන්නවනම් 100 * 30* 12 SGD පෙන්නන්න ඔනේද බන්ඔව්. හැබැයි මගෙ නම් තාම පෙන්නන්න කියලා පෙන්නලා නැ. අහලා නම් තියෙනවා කීයක් තියෙනවද කියලා. එතකොට ගාන කිව්වම ශේප්. නැත්තම් පොඩි ගානක් කියලා ක්‍රෙඩිට් කාඩ් පෙන්නුවහම හරි. පාස්පොටෙක හොද නම් අවුලක් නැ කොහෙත්. චාටර් ගේම් දීලා ඔවර් ස්ටේ වෙලා ආපු උන්ට නම් කට්ට ඉතින් ඉමිග්‍රේශන්.

Last edited: