සිංගප්පූරුවට ඉගෙන ගන්න යනවානම්

geeko

Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඔව්. හැබැයි මගෙ නම් තාම පෙන්නන්න කියලා පෙන්නලා නැ. අහලා නම් තියෙනවා කීයක් තියෙනවද කියලා. එතකොට ගාන කිව්වම ශේප්. නැත්තම් පොඩි ගානක් කියලා ක්‍රෙඩිට් කාඩ් පෙන්නුවහම හරි. පාස්පොටෙක හොද නම් අවුලක් නැ කොහෙත්. චාටර් ගේම් දීලා ඔවර් ස්ටේ වෙලා ආපු උන්ට නම් කට්ට ඉතින් ඉමිග්‍රේශන්.
    ඒ කියන්නෙ අවුරුද්දක් ඉන්නවනම් 100 * 30* 12 SGD පෙන්නන්න ඔනේද බන් :confused:
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එකේදි උන්ට සල්ලි පෙන්නන්න ඕනෙද? ඒ කියන්නෙ අවුරුද්දක් ඉන්නවනම් 100 * 30* 12 SGD පෙන්නන්න ඔනේද බන් :confused:
    නැ. නැ. එහෙම නැ මචන්. උබේ කාරනාව අනුව තමයි. උබ ටුවරිසම් නම් ආවේ උපරිම දවස් 30යිනේ ඉන්න පුලුවන් එතකොට අහන්නේ ඉතින් රිටර්න් ටිකට් එකයි, සල්ලියි තමා. උබ යන්නේ ඉගෙන ගන්න නම් උබෙන් අහන්නේ ගොඩ වෙලාවට ඉගෙන ගන්න ඉන්ස්ටිටියුට් එක. උබේ කොලිෆ්ගිකේශන් වගේ දේවල් තමා. උන්ට ශුවර් කරගන්න උබ ඉගෙන ගන්න ඇවිත් ඉන්නේ කියලා. ජොබ් කරන්න නෙමෙයි කියලා.
     
    එළ මචන්