ගිය අවුරුද්දේ මට හම්බුනා ගොඩක් ශ්රි ලන්කන් උන්ව හුඅවේ එකේ සින්ගපුර් ලැබ් එකේ ජොබ් සෙට් වෙලා. මොනවද ජොබ් කියලනම් දන්නෙ නැ.
koheda hambune
ගිය අවුරුද්දේ මට හම්බුනා ගොඩක් ශ්රි ලන්කන් උන්ව හුඅවේ එකේ සින්ගපුර් ලැබ් එකේ ජොබ් සෙට් වෙලා. මොනවද ජොබ් කියලනම් දන්නෙ නැ.
මෙහෙමයි, මම අද්යාපන පැත්ත නම් අවන්කවම දන්නේ නැ. නමුත් PR හරි ස්ටුඩන්ට් වීසා හරි ගහගත්තු එකෙක්ට එහේ ජොබ් කරන්න අවුලක් නැ පාට් ටයිම් හරි PR ෆුල් ටයිම් හරි. ජොබ් ඉතින් පොඩි එකේ ඉදන් ලොකු එකටම තියෙනවා. පාට් ටයිම් ගොඩක් යුනි උන් මැක්ඩොනල්ඩ්, කේඇෆ්සී, බර්ගර් කින්ග්, සබ්වේ වගෙ රෙස්ටුරන්ට් වල ජොබ් දෙනවා. ඉගෙන ගන්නවා කියපුවහම අනිත් රටවල වගේ නෙමෙයි උන් ටිකක් ශිෆ්ට් ෆ්ලෙක්සිබල් කරල ගන්න පුලුවන්.මචන් මෙහෙ ඉදන් ජොබ් එකකට ඇප්ලයි කරලා සෙට් උනාට පස්සේ යන්න පුලුවන් සීන් එකකුත් තියෙනව නේද? අනික ඉගෙන ගන්න ගමන් පාර්ට් ටයිම් කරනවානම් අඩු rate එකකට ඒ ෆීල්ඩ් වල ජොබ් එකක් හොයා ගන්න අමාරු වෙයිද?
ගිය අවුරුද්දේ මට හම්බුනා ගොඩක් ශ්රි ලන්කන් උන්ව හුඅවේ එකේ සින්ගපුර් ලැබ් එකේ ජොබ් සෙට් වෙලා. මොනවද ජොබ් කියලනම් දන්නෙ නැ.
මම ගිය වෙලාව්දි සින්ගපුර්වලදි. තව එකෙක් ෆ්ලයිට් එකේ හම්බුනා. තුන් හතර දෙනෙක්ම කිව්වේ අලුතෙන් දාපු හුඅවෙ ලැබ් එකේ ජොබ් කියලා. මොනවද කියලනම් මම දන්නේ නැ.koheda hambune
uba ithin yana course eka anuwa thama,part time manage kara ganna wenne.... student visa awith part time karana eka singapore wala illeagal... habai yana un okkoma karanawa... masa6n 6ta visa apply karanna wenawa..ethakota un ape student visa eka extend karanna nan ape course eke attendence 100% balanawa..ehenam igena ganna giyath part time job ekak karannama venawane ban.aduma tharame living cost eka cover vennawath

Hotel side eka thama hoda...a ke nan thiyenawa 3-8lakhs wenakan courses.part time awlak na...it side eke nan ganan dan na ,habai unge part time karanna ehema amarui...
math programming thama karanne..hotel course ekak karala yanna thama baluwe..passe shift wenna..
living cost nan kuwa widyata 50-60thousand lkr (accomadation+food)wage tama
uba ithin yana course eka anuwa thama,part time manage kara ganna wenne.... student visa awith part time karana eka singapore wala illeagal... habai yana un okkoma karanawa... masa6n 6ta visa apply karanna wenawa..ethakota un ape student visa eka extend karanna nan ape course eke attendence 100% balanawa..![]()
උඹ සිංගප්පුරුවට යනවද නිතරමමම ගිය වෙලාව්දි සින්ගපුර්වලදි. තව එකෙක් ෆ්ලයිට් එකේ හම්බුනා. තුන් හතර දෙනෙක්ම කිව්වේ අලුතෙන් දාපු හුඅවෙ ලැබ් එකේ ජොබ් කියලා. මොනවද කියලනම් මම දන්නේ නැ.
මෙහෙමයි, මම අද්යාපන පැත්ත නම් අවන්කවම දන්නේ නැ. නමුත් PR හරි ස්ටුඩන්ට් වීසා හරි ගහගත්තු එකෙක්ට එහේ ජොබ් කරන්න අවුලක් නැ පාට් ටයිම් හරි PR ෆුල් ටයිම් හරි. ජොබ් ඉතින් පොඩි එකේ ඉදන් ලොකු එකටම තියෙනවා. පාට් ටයිම් ගොඩක් යුනි උන් මැක්ඩොනල්ඩ්, කේඇෆ්සී, බර්ගර් කින්ග්, සබ්වේ වගෙ රෙස්ටුරන්ට් වල ජොබ් දෙනවා. ඉගෙන ගන්නවා කියපුවහම අනිත් රටවල වගේ නෙමෙයි උන් ටිකක් ශිෆ්ට් ෆ්ලෙක්සිබල් කරල ගන්න පුලුවන්.

pvt uni wala study karana yanawa nam part time karanna baha . part time karanna puluwan approved karala tiyena uni set eke ayata wtiarai.
බිස්නස් වැඩ වලට, බඩු ගේන්න ලොකේ වටේ යන්න වෙනවා බන්.
Thanks machan