සිංගප්පූරුවට ඉගෙන ගන්න යනවානම්

infaasmueen

Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    salli pennanna ona naha, course fee eka gewwama athi, anika SL walata visa free, uba agent gen yanawanam un immigration letter ekak denawa, eka pennuwama athi, thawa wiyadamata salli aran palayan,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    marune ban
    මුල් කාලෙනම් ආතල් බන්. රටවල් බලන්න හම්බුවෙනවා. ඇවිදින්න, මිනිස්සු අදුන ගන්නාඅසයි. දැන් නම් එයාර්පොට් ගානේ රස්තියාදු වෙන්න ගියාම ප්ලේන් වල කාලේ කන්න ගියාම කකුල් අමාරුව හැදුනම එපා වෙනවා.
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    visa freeda? eheta giyata passe visa ganna one neda salli deela. immigration letter eka denne kohetada

    ow visa free, immigration letter eka normally eka denne agent gen, eka aran gihin immigration office ekata dunnama course duration ekata pass eka hadanawa, eka dawasin denawa
     
    මම හිතන්නේ ටුවරිසම් වලට විතරයි ෆ්‍රී ඇත්තේ.. ලොන්ග් ටර්ම් ස්ටඩීස් වලට වීසා ඔනා. හොයලා බලහන්කො.
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    මම හිතන්නේ ටුවරිසම් වලට විතරයි ෆ්‍රී ඇත්තේ.. ලොන්ග් ටර්ම් ස්ටඩීස් වලට වීසා ඔනා. හොයලා බලහන්කො.

    kohomat visit visa gihilla thamai pass eka hadanne, ex: student pass, work permit etc....
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    මුල් කාලෙනම් ආතල් බන්. රටවල් බලන්න හම්බුවෙනවා. ඇවිදින්න, මිනිස්සු අදුන ගන්නාඅසයි. දැන් නම් එයාර්පොට් ගානේ රස්තියාදු වෙන්න ගියාම ප්ලේන් වල කාලේ කන්න ගියාම කකුල් අමාරුව හැදුනම එපා වෙනවා.

    ekath aththa
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ow visa free, immigration letter eka normally eka denne agent gen, eka aran gihin immigration office ekata dunnama course duration ekata pass eka hadanawa, eka dawasin denawa

    මම හිතන්නේ ටුවරිසම් වලට විතරයි ෆ්‍රී ඇත්තේ.. ලොන්ග් ටර්ම් ස්ටඩීස් වලට වීසා ඔනා. හොයලා බලහන්කො.

    balagena yaddi singapore yannanam echchara amaru na vage neda. ethakota salli one venne course fee ekatai air ticket ekatai witharane
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    balagena yaddi singapore yannanam echchara amaru na vage neda. ethakota salli one venne course fee ekatai air ticket ekatai witharane

    uba yanawanam mama G20 recommend karanne naha, mama ungen gihilla honda kattak kawa, salli gaththata passe ungen malata udawwak ganna baha, boru godai
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    balagena yaddi singapore yannanam echchara amaru na vage neda. ethakota salli one venne course fee ekatai air ticket ekatai witharane
    ඉන්ගපූරුව අනික් රටවලට වඩා ලිවින් කොස්ට් එක වැඩියි මචන්. ජොබ් නොකර කෙලින්ම ස්ටඩි කරන එක නම් ලෙසි නැ ගෙදරින් සල්ලි අරන් ගිහින්. දවසකට සින්ගපූරු ආන්ඩුව රෙකමන්ඩ් කරන ලිවින් කොස්ට් එක ඩොලර් 100ක් ටුවරිස්ට් කෙනෙකුට. ඒ කියන්නේ ලන්කා රුපියල් එකලොස්දාහක් දොලොස්දහක් විතර.
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    colombo 6 vala thiyena ekada

    nuwara eka colombo eka okkoma ekai, mama giye hotel managment, un kiwwa ojt wala di 1000SGD + over time hambawenawa kiyala eth hanbune 700SGD, un kiwwa parttime job hoyala denawa kiyala eth dunne naha, ehema boru godai un ge
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    ඉන්ගපූරුව අනික් රටවලට වඩා ලිවින් කොස්ට් එක වැඩියි මචන්. ජොබ් නොකර කෙලින්ම ස්ටඩි කරන එක නම් ලෙසි නැ ගෙදරින් සල්ලි අරන් ගිහින්. දවසකට සින්ගපූරු ආන්ඩුව රෙකමන්ඩ් කරන ලිවින් කොස්ට් එක ඩොලර් 100ක් ටුවරිස්ට් කෙනෙකුට. ඒ කියන්නේ ලන්කා රුපියල් එකලොස්දාහක් දොලොස්දහක් විතර.

    ආණ්ඩුව කොහොමද බන් ලිවින් කොස්ට් එක කියන්නේ. එක එකා ජීවත් වෙන කන බොන විදිහ අනුව එක වෙනස් වෙනවනෙ.Accomodation වලටනම් ඉතින් ගනන් වැඩි ඇති. කෑම බීම ඇදුම් පැලදුම් අරපිරිමැස්මෙන් ශේප් කර ගන්න පුලුවන්නෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    nuwara eka colombo eka okkoma ekai, mama giye hotel managment, un kiwwa ojt wala di 1000SGD + over time hambawenawa kiyala eth hanbune 700SGD, un kiwwa parttime job hoyala denawa kiyala eth dunne naha, ehema boru godai un ge

    koheda ban honda place thiyenne. un uben kiyak gaththada? study yana unta part time karanna bari kathawak kiyanawa neda singapore vala.
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    koheda ban honda place thiyenne. un uben kiyak gaththada? study yana unta part time karanna bari kathawak kiyanawa neda singapore vala.

    mama part time horen kare dishwashing, maseta 550SGD, paya 3i wada. mata laksha6k wage course ekata viyadam una plus 50k un consultant walata gaththa. ScrewSL kiwwa wage viyadama wadi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආණ්ඩුව කොහොමද බන් ලිවින් කොස්ට් එක කියන්නේ. එක එකා ජීවත් වෙන කන බොන විදිහ අනුව එක වෙනස් වෙනවනෙ.Accomodation වලටනම් ඉතින් ගනන් වැඩි ඇති. කෑම බීම ඇදුම් පැලදුම් අරපිරිමැස්මෙන් ශේප් කර ගන්න පුලුවන්නෙ
    සාමාන්ය ගාන ඔක තමා මචන්. ඉමිග්‍රේශන් උන් බලන්නේ අඩු තරමේ ඩොලර් 100ක්වත් තියනවද කියලා දවස් ගානේ හැටියට. ඔය ගානම යන්නේ නැ ඉතින් අපිට. ඩොලර් 50න් දවස් දෙක ඉදලා තියෙනව මම. මුකුත්ම නැතුවත් ඉදලා තියෙනව එමිරේට්ස් ලොන්ජ් එකෙන්ම කාලා. සාමාන්ය ටිකක් අනිත් රටවල, තායි, මැලේ වගේ එවට වඩ අකමඩේශන් ෆුඩ් ප්‍රයිස් බේත් වගේ එව ටිකක් ගනන්.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    mama part time horen kare dishwashing, maseta 550SGD, paya 3i wada. mata laksha6k wage course ekata viyadam una plus 50k un consultant walata gaththa. ScrewSL kiwwa wage viyadama wadi

    igenagena iwara venakal living cost eka cover karaganna athine ban 550 SGD . dan uba thama eheda inne mokada karanne. wada karana than vala un hodaida ban. loku scene nadda unge
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,488
    4,507
    113
    සාමාන්ය ගාන ඔක තමා මචන්. ඉමිග්‍රේශන් උන් බලන්නේ අඩු තරමේ ඩොලර් 100ක්වත් තියනවද කියලා දවස් ගානේ හැටියට. ඔය ගානම යන්නේ නැ ඉතින් අපිට. ඩොලර් 50න් දවස් දෙක ඉදලා තියෙනව මම. මුකුත්ම නැතුවත් ඉදලා තියෙනව එමිරේට්ස් ලොන්ජ් එකෙන්ම කාලා. සාමාන්ය ටිකක් අනිත් රටවල, තායි, මැලේ වගේ එවට වඩ අකමඩේශන් ෆුඩ් ප්‍රයිස් බේත් වගේ එව ටිකක් ගනන්.

    immigration එකේදි උන්ට සල්ලි පෙන්නන්න ඕනෙද?
     
    infaasmueen

    Active member
  • Dec 31, 2007
    331
    36
    28
    Hell
    igenagena iwara venakal living cost eka cover karaganna athine ban 550 SGD . dan uba thama eheda inne mokada karanne. wada karana than vala un hodaida ban. loku scene nadda unge

    mama dan ehe newei, unge loku scene ehema naha honda porwal, 550SGD eken 300k room ekata, 100k transportation walata giyama madi bang. mama kohoma hari katta kala awa
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    immigration එකේදි උන්ට සල්ලි පෙන්නන්න ඕනෙද?
    ඔව්. හැබැයි මගෙ නම් තාම පෙන්නන්න කියලා පෙන්නලා නැ. අහලා නම් තියෙනවා කීයක් තියෙනවද කියලා. එතකොට ගාන කිව්වම ශේප්. නැත්තම් පොඩි ගානක් කියලා ක්‍රෙඩිට් කාඩ් පෙන්නුවහම හරි. පාස්පොටෙක හොද නම් අවුලක් නැ කොහෙත්. චාටර් ගේම් දීලා ඔවර් ස්ටේ වෙලා ආපු උන්ට නම් කට්ට ඉතින් ඉමිග්‍රේශන්.