සිංගප්පූරුවේ ජොබක් සෙට් කරගම්මු.. (part 3)

samindi

Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    ජොබ් ඉතින් නරකම නෑ. ටිකක් අඩුයි, මේක නම් ජොබ් අඩුවක් නෙමේ. දැන් EP එක දෙන්න කලින් ගවමන්ට් එක පොඩ්ඩක් හොයල බලනව ඇයි ඒක රටේ එකෙක්ට නොගියෙ කියල. ඒකට කල් යනව සමහර වෙලාවට සති 5,6 වගේ. ඒක තමා අවුල. ඩිරෙක්ට් ගනන් ඒවට අවුලක් නෑ. මම ගිය සතියෙ එකක් දැම්ම. දවසෙන් ඇවිත් තිබුන ඇපෘවල් එක.

    api mehe idan dammama kela keranawada apita ? mama visit awilla yanna inne. uba mona field eke da ?
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    api mehe idan dammama kela keranawada apita ? mama visit awilla yanna inne. uba mona field eke da ?

    මම IT (JAVA). ඔහෙ ඉදන් දාන්න පුලුවන්. සමහර වෙලාවට සෙට් වෙනව. දැන් ඉන්න පොට් එකට එකෙක් ආව ගිය සතියෙ ලංකාවෙ ඉදන්ම වීස දාල සිලෙක්ට වෙලා
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    මම IT (JAVA). ඔහෙ ඉදන් දාන්න පුලුවන්. සමහර වෙලාවට සෙට් වෙනව. දැන් ඉන්න පොට් එකට එකෙක් ආව ගිය සතියෙ ලංකාවෙ ඉදන්ම වීස දාල සිලෙක්ට වෙලා

    uba maru ne bun, offline set wemu :D mama oracle ebiz bun
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    uba maru ne bun, offline set wemu :D mama oracle ebiz bun

    වැඩ දනන්ව නම් ගොඩ දාන්න පුලුවන් බන්. මට එක පාර ඔෆර් 3ක් විතර ආව. දැන් ඉන්න එකට ආවෙත් ලගදි. ඊට පස්සෙ තව සෑහෙන්න හොද එකක් සෙට් උනා. ඒකට යනන් ඉන්නෙ.
     
    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    වැඩ දනන්ව නම් ගොඩ දාන්න පුලුවන් බන්. මට එක පාර ඔෆර් 3ක් විතර ආව. දැන් ඉන්න එකට ආවෙත් ලගදි. ඊට පස්සෙ තව සෑහෙන්න හොද එකක් සෙට් උනා. ඒකට යනන් ඉන්නෙ.

    ela, machan all the best
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    උදෙන්ම ගියොත් ෆ්‍රී යන්නත් පුලුවන් සමහර සෙක්ශන්වල. ibba gahalada?
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    සිංග වලට ගිහිල්ල ඒ හරහා ඕස්ට්‍රේලියා යන්න ක්‍රමයක් තියෙනවා කියලා ආරංචියක් ආවා.මේක හොර ක්‍රමයක්ලු ඇත්ත ද දන්නෙ නෑ.බෝට්ටුවෙන් යනවා වගේ දෙයක් නෙමෙයි.වීසා අරන් දෙන ක්‍රමයක්. දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    උදෙන්ම ගියොත් ෆ්‍රී යන්නත් පුලුවන් සමහර සෙක්ශන්වල. ibba gahalada?

    na ban. congestion eka adu karanna mun kalin yana eka promote karanawa. eke eka pilot program ekak widiyata thiyeanwa udema yanawanam central busines area eka athule ride eka free. mehe ibba gahanna amarui ban kochchi wala. bus walath ithin bama wage thama...
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    සිංග වලට ගිහිල්ල ඒ හරහා ඕස්ට්‍රේලියා යන්න ක්‍රමයක් තියෙනවා කියලා ආරංචියක් ආවා.මේක හොර ක්‍රමයක්ලු ඇත්ත ද දන්නෙ නෑ.බෝට්ටුවෙන් යනවා වගේ දෙයක් නෙමෙයි.වීසා අරන් දෙන ක්‍රමයක්. දන්න අය ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න පුලුවන්ද.

    singa wada karala thiyenawa nam ithin eka podi advantage ekak wenawa mama ahala thiyena widiyata. uba Ausi PR eka apply karane singa inna kaale nam ithin tikak probability eka wadi wei. wena widi nama mama nodanimi.
     
    himaru

    Member
    May 1, 2008
    25
    0
    0
    Kandy
    Thanks machan. I really appreciate what you're doing for the sake of others. You're a humble man :yes. Keep doing what you're doing :)