Oya gaanata taniyen gihin inna tikak katta kanna weiමචංලා, සිංගප්පූරුවේ සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ, වැඩබිම් ඉංජිනේරු (Site Engineer) තනතුරක රැකියාවකට යනවනම් අවම වැටුප කීයක් වගේ ඉල්ලන්න ඕනිද? ගොඩක් ජොබ්වල ඔෆර් කරල තියෙන්නෙ S$ 3000~4000 අතර ගණන්. අදහසක් දීපල්ල මචං.
Structural engineers latath oya salary mada ban?Machn 3000$ madi nadda ban. 6000$ aduwen yanna epa ban
Machn 3000$ madi nadda ban. 6000$ aduwen yanna epa ban
Structural engineers latath oya salary mada ban?
------ Post added on Jul 3, 2022 at 2:02 PM
Poddak balapan oya BSC tiyena unda nathan NDT wage unwada hoyanne kiuyala. Yako puk gahanda ban 3500k aran? Paarey athu gaala oita wada hoyanna puluwanda koheda.View attachment 176267
මේ බං දැනට යන රේට් ටිකක්. ගොඩක් ඒවල තියෙන්නෙ මේ ගණන් බං
Ube experience eka kochchara kalda?View attachment 176267
මේ බං දැනට යන රේට් ටිකක්. ගොඩක් ඒවල තියෙන්නෙ මේ ගණන් බං
මදි බං . 3000 කට මොනවා කරන්න දView attachment 176267
මේ බං දැනට යන රේට් ටිකක්. ගොඩක් ඒවල තියෙන්නෙ මේ ගණන් බං
අවුරුදු 7ක් මෙගා කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස්.Ube experience eka kochchara kalda?
කෑම බීම, ඉඳුම් හිටුම් ලැබෙනවනම් බං?මදි බං . 3000 කට මොනවා කරන්න ද
ගෙවල් වලට කෑම බිම වලට හෙන ගානක් යනවා .
වැඩ කරන කොට ගෙදර උයාලා කන්න බැහැ නේ කඩෙන් තමා කන්න වෙන්නේ
ඒවාට ගෙවන්නේ නැත්නම් ඉන්නේ තනියම නම් ඔය ගාන ඕකේ .අවුරුදු 7ක් මෙගා කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට්ස්.
කෑම බීම, ඉඳුම් හිටුම් ලැබෙනවනම් බං?
------ Post added on Jul 4, 2022 at 6:47 AM