සිංගප්පූරුවේ

දැන් කව්ද කිව්වේ සය්වර් කඩේ යන කථාවක්? උඹට කොහේ හරි සය්වර් කඩේකින් හොඳට කන්න හම්බුවෙලා වගේ. අනේ මේ පරණ පුළුවන් ID එකෙන් වරෙන් නිකන් පොන්ටින් ටෝක් දාන්නේ නැතුව. මොකෝ හරි නමෙන් එන්න බයද? ලොල් :lol::lol::lol:. මරු රජයේ සේවක. :lol::lol::lol:
මට මහින්දගෙන් වැඩකුත් නැ උබෙන් වැඩකුත් නැ.. නමුත් රටේ නායකයා කියන තනතුරේ ඉන්නකන් මහින්ද රාජපක්ශ රටේ නායකයා.. සින්ගපුරුවේ උන් කලාය කියලා, රටේ නායකයා කඩවල් අස්සේ රින්ගන්න ඔනැ නැ.. උබට හරි අමාරු බව පේනවා එතුමා අරලිය ගහ මන්දීරේ ඉන්න එක ගැන.. උබලට ඔනැ ඔනැ උන් මේ රටේ රජ කරවන්න අපි ඉන්නකන්නම් හම්බු වෙන්නේ නැ පුතො..

මහින්ද ජනාදිපතිතුමා හින්දා තමා තො අද බයක් හැකක් නැතුව කඩට පිලටයන්නෙත්..
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775604 said:

    හා. දැන් පලයන්. :P:rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775617 said:
    මේවා දාපන් මම ඔන්ලයින් නැති වෙලාවක් බලලා. ගහ දන්න එකාට කොල කඩා පාන්න එප බන්.. :lol::lol::lol:

    උඹ කව්ද කියලා මම හොඳට දන්නවා. නිකන පීච්චන් නොවී වෙන වැඩක් බලාගනින් බන්. මෙව්වා දැම්මේ මෙව්වා බලලා හැදෙන්න ඉගෙන ගන්න පුළුවන් ඔලුවක් තියන මිනිස්සුන්ට විතරයි. :cool::cool::cool:

    උඹ වගේ මොලයක් නැති උන්ට නෙමේ.
    :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775617 said:
    මේවා දාපන් මම ඔන්ලයින් නැති වෙලාවක් බලලා. ගහ දන්න එකාට කොල කඩා පාන්න එප බන්.. :lol::lol::lol:

    උඹ ඔන්ලයින් හිටියත් එකයි නැතත් එකයි බන් මට. නෝ ගේම් :lol::lol:
     
    උඹ කව්ද කියලා මම හොඳට දන්නවා. නිකන පීච්චන් නොවී වෙන වැඩක් බලාගනින් බන්. මෙව්වා දැම්මේ මෙව්වා බලලා හැදෙන්න ඉගෙන ගන්න පුළුවන් ඔලුවක් තියන මිනිස්සුන්ට විතරයි. :cool::cool::cool:

    උඹ වගේ මොලයක් නැති උන්ට නෙමේ.
    :rofl:
    එතකොට උබ කියන්නේ මේ රටේ බහුතරයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමා ජනාදිපති කෙරෙව්වේ රෙකොඩ් තියන චන්ද ගානකින් රටේ ජනතාව ඔලුවක් නැති නිසාද? රටේ ජනතාව ඉල්ලන්නේ සයිවර් කඩවල පොලිමේ ඉන්න නායකයෙක් නෙමෙයි බන්.. ඒකට උබලගේ සජිත්ව තියාගනින්.. :lol::lol::lol:
     
    උඹ ඔන්ලයින් හිටියත් එකයි නැතත් එකයි බන් මට. නෝ ගේම් :lol::lol:
    එක පාර කියහන්කො බන්.. පොස්ට් කවුන්ට් වැඩි කරගන්න කිසිම ආසාවක් නැ. උබලා කොච්චර බිරුවත් එනපාරත් විපක්ශේ පරාදයි.. දැන් කඩේ පොලිමට පලයන්.. ආ, යමන්..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775648 said:
    එතකොට උබ කියන්නේ මේ රටේ බහුතරයක් අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ශ මැතිතුමා ජනාදිපති කෙරෙව්වේ රෙකොඩ් තියන චන්ද ගානකින් රටේ ජනතාව ඔලුවක් නැති නිසාද? රටේ ජනතාව ඉල්ලන්නේ සයිවර් කඩවල පොලිමේ ඉන්න නායකයෙක් නෙමෙයි බන්.. ඒකට උබලගේ සජිත්ව තියාගනින්.. :lol::lol::lol:

    ඔව් සිරාවටම ඔලුවක් තියන මොළේ නැති උඹලා වගේ බත් කන හරක් ටිකක්. :lol::lol::lol:
     
    ඔව් සිරාවටම ඔලුවක් තියන මොළේ නැති උඹලා වගේ බත් කන හරක් ටිකක්. :lol::lol::lol:
    එතකොට ෆොන්සේකා පැරදුනේ බුද්දිමත් ජනතාව ලන්කාවේ හිග නිසාද? අනේ උකේ.. නිවට උබලා වගේ පාත්තයො තමා මේ රට දවසින් දවස වලට අදින්න හදන්නේ. අපේම නයි අපිවම කයි.. එක්කො සින්හලකම අතහැරලා මුස්ලිම් වෙයන්.. ජාතියට අපහාස නොකර..
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775694 said:
    එතකොට ෆොන්සේකා පැරදුනේ බුද්දිමත් ජනතාව ලන්කාවේ හිග නිසාද? අනේ උකේ.. නිවට උබලා වගේ පාත්තයො තමා මේ රට දවසින් දවස වලට අදින්න හදන්නේ. අපේම නයි අපිවම කයි.. එක්කො සින්හලකම අතහැරලා මුස්ලිම් වෙයන්.. ජාතියට අපහාස නොකර..

    උඹ දැන් කියන ඔක්කොම ඔෆ් ටොපික්. ත්‍රෙඩ් එකට අදාලව කතා කරපන්. අනික මේක දැම්මේ ඔක්කොටම පොදුව. පක්ෂ විපක්ෂ ඔක්කොටම. ඒකනේ මම කිව්වේ මේ ත්‍රෙඩ් එක තේරුම් ගන්න පුළුවන් ඔලුවක් එක්ක මොළයක් තියන උන්ට විතරයි කියලා. උඹනේ මේ කොහෙවත් නැති ආණ්ඩුවක් ඇදලා ගත්තේ. :P:P
     
    උබ ඔක දාන්නේ නැ නේ ෆොන්සේකා ජනාදිපති නම්.. හා, බොරුයි මම කිවේ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775880 said:
    සො වට්ස් ද ටොපික්.. ඉස්න්ට් ඉට් අබවුට් ලීඩර්ස් ගොයින් ශොපින්...

    Not shopping. It is to show the people who elected by them being a humble public servant not spending lavishly on peoples hard earned tax money. You Got my point???
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    රජයේ සේවක;16775921 said:
    There's no point. Singapore leader is the one getting highest pay grade in whole world. Even most powerful US President can't even buy a cup of tea compare to his salary.

    this is nothing to do with his salary or anything. this is that he is showing us his humbleness. Same like Abdul Kalam past president of India. People should show respect to earn respect.