මට මහින්දගෙන් වැඩකුත් නැ උබෙන් වැඩකුත් නැ.. නමුත් රටේ නායකයා කියන තනතුරේ ඉන්නකන් මහින්ද රාජපක්ශ රටේ නායකයා.. සින්ගපුරුවේ උන් කලාය කියලා, රටේ නායකයා කඩවල් අස්සේ රින්ගන්න ඔනැ නැ.. උබට හරි අමාරු බව පේනවා එතුමා අරලිය ගහ මන්දීරේ ඉන්න එක ගැන.. උබලට ඔනැ ඔනැ උන් මේ රටේ රජ කරවන්න අපි ඉන්නකන්නම් හම්බු වෙන්නේ නැ පුතො..දැන් කව්ද කිව්වේ සය්වර් කඩේ යන කථාවක්? උඹට කොහේ හරි සය්වර් කඩේකින් හොඳට කන්න හම්බුවෙලා වගේ. අනේ මේ පරණ පුළුවන් ID එකෙන් වරෙන් නිකන් පොන්ටින් ටෝක් දාන්නේ නැතුව. මොකෝ හරි නමෙන් එන්න බයද? ලොල්. මරු රජයේ සේවක.
![]()
මහින්ද ජනාදිපතිතුමා හින්දා තමා තො අද බයක් හැකක් නැතුව කඩට පිලටයන්නෙත්..





