සිංගපූරුවේ

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    Ape unta oya law danna giyoth kiyanne 'api issara idan kare me widiyata' 'ape seeyalath bulath wita kala pare kela gahuwa' 'oka parata dammama mona wennada'. Typical bastards:angry:

    වෙල් සෙයිඩ් පුතී

    main-qimg-e6edee10709a24857dda78d5c01eed5f.webp
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ලංකාවේ ත් මේකම කරන්න ඕනා..... :angry: පාරේ යනකොට බලපන් කී දෙනෙක් නම් කාර කාර කෙල ගහනවද.... :eek::eek:
     

    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    ලංකාවටත් ඔය වගේ තද නීති අවුරුදු කිහිපයකටවත් හඳුන්වලා දෙන්න ඕනේ මිනිස්සු තමන්ව හදාගන්නකන්. :yes:
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    25000 දඩේ අවුල් කියල ඉස්ට්‍රයික් කරපු .එක හොදයි කියලා ප්‍රයිවට් බස් උන්ගේ පැත්ත ගත්ත උන් ඉන්න මෙ රටේ මොන ස්පිටින් ලොව් ද පුතා.
     
    • Like
    Reactions: sika2