සිංගර් ඉස්සර නම් හොදයි,
දැන් නම් මම යන්නෙ දම්රෝ අබාන්ස් විතරයි,
ඒවයෙත් ඉතිං වැඩ කරන උන්ගේ සර්විස් එක සහ කස්ටමර්ට සැලකීම නම් එහෙම හරියට නැහැ,
ඒත් බඩු හොද නිසා සහ වොරන්ටි හොද නිසා යනවා