සින්ගර් එකෙන් ගන්නේ නැත බඩු
වෙන හොද තැන් කියන්න බොක්කලාස්
Damro එකෙන් ගනින් බං. Siedles එකත් හොදයි ලු.
සින්ගර් එකෙන් ගන්නේ නැත බඩු
වෙන හොද තැන් කියන්න බොක්කලාස්
Damro එකෙන් ගනින් බං. Siedles එකත් හොදයි ලු.
මේකයි සීන් එක...
![]()
සිංගර්(කිරිඳිවැල) එකෙන් ගත්ත Symphony-Diet-12i Air Cooler එකක්.අරගෙන අවුරුද්දක් යන්න කලින් ෆෑන් එක වැඩ කරන් නැතුව ගියා.Board එකට කරන්ට් එක එනව.Swing වෙන එක වැඩ.ඔක්කොම වැඩ.ෆෑන් එක හිරවෙලා.ඕක නිකන් ශොප් එකකට දුන්නනම් දවසින් හදා ගන්න දෙයක්.වොරන්ටි එකත් තියෙන එකේ අරන් ගියා ශොප් එකට.බඩු භාර අරගෙන service note එකකුත් දීල කිව්ව සති දෙකකින් වගේ හැදුවම කෝල් එකක් දෙන්නම් කියල.වැඩේ කියන්නෙ මේකට මොකද වෙලා තියෙන්නෙ කියලවත් උන් චෙක් කරල බලන් නැතුව ඇතුලෙන් තියන්න කියල Service noteඑකක් දාල දෙනව.කොහොම හරි සති 02 විතර ගියා.මුන්ගෙන් කෝල් එකක් නෑ.සති 03 විතර පස්සෙ මම කෝල් කලා.එතකොට කිව්ව තාම ඇවිත් නෑලු.උන් හදන්න කොහෙද පස්යාලෙ Service Center එකට යවලලු.ආවම කෝල් කරන්නම් කිව්ව.
ඊට පස්සෙ මාසයක් වගේ ගියා මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම ඇවිත් නෑ කිව්ව.
මාස එක හමාරක් විතර ගියා.ඒත් මුන්ගෙන් කෝල් එකක් නෑ.මම කෝල් කලාම තාම ඇවිත් නෑ කියල Service Center එකේ Number එකක් දුන්න.ඒකට ගත්තම ආ පොඩ්ඩක් ඉන්න බලල කෝල් එකක් ගන්නම් කිව්ව කිව්වමයි තාම බලනවද කොහෙද..
වැඩේ හරියන් නැති බව දන්න නිසා Customer care කතා කරල දැම්ම Complaint එකක්.එහෙන් විස්තර අහගෙන අපි මේක බලන්නම් කියල මාසයක් විතර ගියා..
කොහොම හරි මාස 03 කට පස්සෙ කිරිඳිවැල සිංගර් Showroom එකෙන් කතා කලා Air Cooler එක හදල ඇවිත් තියෙන්නෙ අරන් යන්න එන්න කියල.ගන්න ගියාට පස්සෙ තියෙන්නෙ සීරිලා කුණු ගෑවිලා චොර වෙච්ච Air cooler එකක්.මම දුන්න එක අලුත්ම සීරුණේවත් නැති එකක්.මේකෙ Bill එකේවත් Product එකේවත් Serial number එකක් නෑ හරියටම අදුර ගන්න.ඔක්කොම Function වැඩ නිසා අරගෙන ආව.ඒත් 100% Sure මේ දීල තියෙන්නෙ මන් දුන්න එක නෙවෙයි..
මේවගෙ හොඳ නම තියෙන Company එකක තමන්ගෙ Customers ලගෙ warranty Claim කරන්න එන Item එකක්වත් පරිස්සම් කරන් නෑ කියන්නෙ මුන්ට ඕනෙ Sale එක විතරයි.
සිංගර් එකෙන් මොනා හරි ගන්නවනම් දෙපාරක් හිතල ගනිල්ල.

අපිත් Fridge එකනම් අබාන්ස් එකෙන් ගත්තෙ දැන් අවු 10 වඩා පරණයි.LG එකක්..තාම අවුලක් නෑ.දම්රෝද අබාන්ස් ද තව තියේද ?
අපිත් Fridge එකනම් අබාන්ස් එකෙන් ගත්තෙ දැන් අවු 10 වඩා පරණයි.LG එකක්..තාම අවුලක් නෑ.
අබාන්ස් එකෙන් Computer එකක් අරගෙනනම් හෙන කට්ටක් කෑව අපේ office එකේ පොරක්.
Damro උන්ගෙ Fridge එකයි Gas Cooker එකයි නම් Fail.ඒත් උන්ගෙ Service එකනම් මරු.
Mn kalin thred ekakath kiyala thiynwa, Hu#*§%¥ service ekak, experince eken kiynne, Jeewitheeta ganna epa, Damro ganilla....QOS eka nm '0'... Customer care gena kisima sure ekak thiyanna epa...customer ge pbm eka issellma ahn inna un ta purudu karanna one...Mn hithuwa aru company eka gaththma wath hedei kiyla, thma nm ne, denata inna un okkoma gedra yawala thma oka dawasaka hedenne, 5 wasarata withrak giya geenu tikak aran kohomada bn oya wage company ekak run karanne
මචං මටත් ඒ වගේම සීන් එකක් සෙට් උනා කෑගල්ල සිංගර් එකෙන්.
මම සෙටප් එකක් ගත්තා 2006 වගේ
ඒක Panasonic DVD 5ක් දාන්න පුලුවන් එකක්. ඒ දවස් වල ඒක 70,000.00 විතර උනා. හරියටම අවුරුද්දක් පාවිච්චි කලාට පස්සේ DVD Tray Eject එකේ අවුලක් ආවා. පස්සෙ මම සිංගර් එකට අරන් ගියා. මුන් එක මාස 3ක් විතර තියන් ඉදලා කියනවා එක හදන්න බෑ. දැන් ඒවට බඩු එන්නෙ නෑ. අලුත් එකක් ගන්න 7,000.00 ගාන අඩු කරන්නම්ලු. හරියටම මම ඒක පාවිච්චි කලේ අවුරුදු එක හමාරක් විතර. පස්සේ මම ඒක අරන් ඇවිත් ගෙදර නිකන් තියලා තියනවා.
දන්න එකෙකුට කියන්න එපා කෑගල්ලේ සිංගර් එකෙන් දෙයක් ගන්න කියලා ගන්න සල්ලි අපරාදේ.
අලුත් එකක් ගන්න තොපි කියනකන් හිටියේ කියලා කියන්න තිබ්බනේ..Damro ganna service eka hodai warranty claim karannath puluwani


Singer nam cha.
Damro highly recommenned.
Machn inovex fridge eka awlda,inverter eka
උඹ වැඩේ නාගෙන....
මටත් ඔහොම උනා නුගේගොඩ show room එකේ. තුන් හතර සැරයක් ගියා හදල නෑ. දැම්මා, සද්දයක්, තියෙන එකක් අරන් යන්න කිව්වා. මම නම් සිංගර් පස් පාගන්නෙ නෑ ඊට පස්සෙ.
අරන් පලයන් ඕක ඔක්කොම රිසිට් එක්ක show room එකට. දාපන් හෙන සද්දයක්. මේක මගෙ එක නෙමෙයි. මාරු කලේ නැත්නම් මම මෙතනින් හෙල්ලෙන්නෙ නෑ. ඔක්කොම customers ලා හරවලා යවනවා කියලා.
මැනේජර් කාරයට බැනපන්. උන් එක එක හේතු කියයි. කියපන් උඹලගෙ ප්‍රශ්ණ මට වැඩක් නෑ. මට මගෙ air cooler එක ඕනෙ. නැත්නම් ආපහු සල්ලි ඕනෙ. ඒක අරගෙන මිසක් යන්නෙ නෑ කියලා. සැලෙන්න එපා..... උන්ගෙ කතා වලට.
අනිත් එක, පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනවා කියපන්.