සිංගර්/හයිසෙන්ස් 18K BTU Inverter වායු සමීකරණයක් 13500 ට පහල

keerthi01

Member
May 12, 2018
17
16
3
මට ගෙදරට 18000 BTU AC එකක් ගන්න ඕන. අතේ තියෙන්නෙ 135000 විතර. මේ ගානට ගන්න පුලුවන් සිංගර් ඉන්දියන් එකක් හරි හයිසෙන්ස් වගේ එකක් හරි. දවසෙම පාවිච්චි කරන්න. කම්පියිටර් දෙකක් විතර කාමරේ තියනව.

https://www.singhagiri.lk/product-info/hnacin18tr4rgsca00

https://www.singersl.com/singer-green-inverter-air-conditioner-18000-btu

මේ දෙකෙන් හොද මොකද්ද? සිංගර් එක නම් ඉන්දියන්. කට්ටිය කවුරුත් ඉන්දියන් එපා කියන්නෙ ඇයි?

දන්න අය කියන්න. අද ගන්න හිතාගෙන ඉන්නෙ?
 
hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිංගර් after sales service අන්තිම සවුත්තුයි බන්. කොහෙන් හරි ලාබෙට සිංගර් නම ගහගෙන බඩු ගනල්ලා විකුනල ලාබගන්නවා මිසක් එතනින් එහාට ගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියල කිසිම ප්ලෑන් එකක් නෑ. සිංගර් බ්‍රෑන්ඩ් එකේ හොඳ බඩුවකට තියෙන්නෙ මුල් කාලෙ හදපු මහන මැෂින් විතරයි.

    දම්රෝ එකේ බලන්න
     
    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    සිංගර් after sales service අන්තිම සවුත්තුයි බන්. කොහෙන් හරි ලාබෙට සිංගර් නම ගහගෙන බඩු ගනල්ලා විකුනල ලාබගන්නවා මිසක් එතනින් එහාට ගත්ත මිනිස්සුන්ට මොකද වෙන්නෙ කියල කිසිම ප්ලෑන් එකක් නෑ. සිංගර් බ්‍රෑන්ඩ් එකේ හොඳ බඩුවකට තියෙන්නෙ මුල් කාලෙ හදපු මහන මැෂින් විතරයි.

    දම්රෝ එකේ බලන්න
    දම්රෝ එකේ Innovex එක අඩුම149500. එච්චර සල්ලි නැති එකයි අවුල. Hisense හොඳ නැද්ද?
     
    • Like
    Reactions: Champ HB and meeka

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,800
    113
    LONDON
    Last edited:
    • Like
    Reactions: lahirufx+

    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    We have TCL (Sanyo compressor) 18BTU Inverter model. Malaysian made.

    Can't complain. Nearly 1yr now and working almost 18hrs per day. Initially service done by Softlogic but now we got the no of service guys and talk to them directly. Its cheap and more reliable.

    https://mysoftlogic.lk/tcl-wall-mounted-split-type-inverter-18000-btu-h/p/45808

    12 Month unit + 10year compressor warranty

    https://www.tcl.com/my/en/ac-products-list/xa61/tac-18csa-xa61.html
    How about the bill? What about parts availability if something goes wrong?
     
    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    How about the bill? What about parts availability if something goes wrong?
    Singer Green 18K BTU එකේ EER 3.9 (As they have mentioned)
    TCL එකේ 3.1 (As mentioned in other international sites). සින්ගර් ල කියන දේ විශ්වාස කරනවද කියන එකයි ප්‍රශ්නෙ.
     
    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,189
    157
    63
    Machan 12,000 BTU Inverter ekak re 9 indan 6 wenakal dala mata mulu gedara a enne Rs3000
     
    • Like
    Reactions: kepu

    keerthi01

    Member
    May 12, 2018
    17
    16
    3
    මම ගත්ත TCL inverter type එකක්. 18000 BTU. සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ. 124000.

    දවසෙම දාල තිබුනොත් යුනිට් 15 ක් විතර දවසට යනව.

    හැන්දෑවෙ 6 උදේ 6 දැම්මොත් යුනිට් 6 - 8 ක් විතර දවසට යනව.

    බිල මේකෙන් මාසෙට හදල බලන්න.

    https://ceb.lk/bill-calculation-commercial/en
     
    • Like
    Reactions: thilinasb and kepu

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    මම ගත්ත TCL inverter type එකක්. 18000 BTU. සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ. 124000.

    දවසෙම දාල තිබුනොත් යුනිට් 15 ක් විතර දවසට යනව.

    හැන්දෑවෙ 6 උදේ 6 දැම්මොත් යුනිට් 6 - 8 ක් විතර දවසට යනව.

    බිල මේකෙන් මාසෙට හදල බලන්න.

    https://ceb.lk/bill-calculation-commercial/en
    AC dammata passe bill eka keeyakin wadi unada?
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මම ගත්ත TCL inverter type එකක්. 18000 BTU. සොෆ්ට්ලොජික් එකෙන් ගත්තෙ. 124000.

    දවසෙම දාල තිබුනොත් යුනිට් 15 ක් විතර දවසට යනව.

    හැන්දෑවෙ 6 උදේ 6 දැම්මොත් යුනිට් 6 - 8 ක් විතර දවසට යනව.

    බිල මේකෙන් මාසෙට හදල බලන්න.

    https://ceb.lk/bill-calculation-commercial/en
    Sahenna gankk yanwa nee bn e kyanne

    120 kk unit yana gedarakk nm 2200 wage
    120 + 8*30 = 360 kk ne ... Ethkota 12000 panala bill wadi wenawane ... 🤧🤧🥴