Panasonic Indian AC with wifi vs LG AC

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    5,726
    4,555
    113
    Colombo
    උබට සීන් එක තේරිලා නෑ, මේක රිමෝට් එකක්ම තමා වෙනසකට තියෙන්නෙ අපිට ෆෝන් එකෙන් කොන්ට්‍රොල් කරන්න පුලුවන්

    එල එල දැන් තමයි වැඩේ තේරුනේ
    මම ඒ ලින්ක් එකේ තිබ්බ එක ලොකුවට බැලුවෙ නැහැ, මම හිතුවෙ ස්මාට් ප්ලග් එකක් වගේ එකක් කියලා
    මේ ගැජට් එක පට්ට සිරා

    මම පස්සෙ සර්ච් කරලා බැලුව ඔය වගේ AC වලට විතරක් නෙවෙයි, ඕන එකකට වැඩ කරන ජෙනරික් ඩිවයිස් තියේද කියලා, බ්‍රෑන්ඩඩ් ඒව අඩුවට තියනවා ගොඩක්(Alexa, Google Home සේරම සපෝට් කරනවා)
    එතකොට ඒකෙන් ගෙදර තියන සේරම බඩු ෆෝන් එකෙන් කන්ට්‍රෝල් කරන්න පුලුවන්
    බලපන් එතකොට TV/Cable TV/Audio/AC සේරගෙම කන්ට්‍රෝල් එක ෆෝන් එකට ගන්න පුලුවන්නේ
     
    Last edited:
    • Like
    Reactions: snjy

    snjy

    Member
    Dec 20, 2020
    7
    1
    3
    Wifi naha. On off timer ekak thiyenawa. eka eka features nam thiyenawa AI cool, natural wind, auto clean, monsoon mode, HI cool, energy saving mode ehema.
    Service karanna outsource company ekakin thamai enne. nikamma enne naha, call karala mathak karanna one.

    එල එල තෑන්ක්ස් විස්තර වලට.
    ඔයා ගත්තු LG AC එක Indian එකක්ද?
     

    cs_guy

    Junior member
  • Jan 23, 2016
    56
    17
    8
    එල එල තෑන්ක්ස් විස්තර වලට.
    ඔයා ගත්තු LG AC එක Indian එකක්ද?
    Indian wenna one. me video eke thiyena eka thamai model eka. Indian region ekata hadana ekak thamai monawa wunath.
     

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    165
    279
    63
    Sri Lanka
    මං ළඟ තියෙන්නෙ මේ මොඩෙල් එකේම Wi-Fi නැති එක. මේ මාර්තු වල ගත්තෙ
    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb-dup

    මමනං රෑට කරන්නෙ sleep mode දානවා. Panasonic එකෙත් එහෙම option එකක් නැද්ද?
    Sleep mode දාපුවම වාසි 2 තියෙනව. Fan speed එක අඩු වෙනව, temperature එක ~2C වැඩි වෙනව පැයකට පස්සෙ
    එතකොට 25 තිබ්බනම් AC එක Off වෙද්දී 27, මාර comfortable උදේට :yes: