Panasonic Indian AC with wifi vs LG AC

sami_boy

Well-known member
  • Oct 7, 2020
    469
    763
    93
    United Kingdom
    මං ළඟ තියෙන්නෙ මේ මොඩෙල් එකේම Wi-Fi නැති එක. මේ මාර්තු වල ගත්තෙ
    https://buyabans.com/inverter-air-conditioner/lg/s3-q12ja2fb-dup

    මමනං රෑට කරන්නෙ sleep mode දානවා. Panasonic එකෙත් එහෙම option එකක් නැද්ද?
    Sleep mode දාපුවම වාසි 2 තියෙනව. Fan speed එක අඩු වෙනව, temperature එක ~2C වැඩි වෙනව පැයකට පස්සෙ
    එතකොට 25 තිබ්බනම් AC එක Off වෙද්දී 27, මාර comfortable උදේට :yes:
     

    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,438
    1,067
    113
    Mama gawa thiyenne LG 12000btu ekka eka wifi thiyenwa.. 26-27 thama danne.. app eken schedule kranna puluwan