dehiwala lakshan traders, china bn 2.14iAbans eken da gatte?
Indian da Chinese da macn?
dehiwala lakshan traders, china bn 2.14iAbans eken da gatte?
Indian da Chinese da macn?
LG 12000 btu eka issara nam haduwe india wala... mama 2021 gaththa.. danata nam shape eke wada... awalk na...AC පාවිච්චි කරන අයගෙන් උපදෙසක් ඔනේ. හොඳ, රෙකමන්ඩ් කරන්න පුළුවන් AC brand එකක් තියෙනවද?
AC unit එකක් ගන්න හෙව්වා room එකට, දම්රෝ එකේන් තමා ගන්න හෙව්වේ, ඒකේ පැනසොනික් මැලෙශියන් 13000 BTU එක ලක්ශ 3.85 වගේ වෙනවා හැබැයි ඉනොවෙක්ස් 12000 BTU එක ලක්ශ 2.50 වගේ වෙන්නේ. ඉන්දියන් පැනසොනික් එක 12000 BTU එක ගන්නෙ නැතුව ඉන්න තමා හිතුවේ.
ප්‍රශ්ණේ කියන්නේ මැලෙශියන් එකවත් ඉනොවෙක්ස් එකවත් දැනට Damro එකේ ස්ටොක් නෑ ලංකාවේ.
සිංගර් ගැන නම් තියෙන්නේ පට්ට නෙගටිවි අත්දැකීමක් නිසා එ පැත්ත බැලුවෙවත් නෑ.
දැනට තියෙන ඔප්ශන් එක අබාන්ස් එකේ LG 12000 BTU AC එක්. Abans showroom එකේ එකා කිව්වෙ නම් කොරියන් ටෙක්නොලොජි, හදන්නේ චීනේ කියලා, ඒත් ගොඩක් තැන්වල තියෙන්නේ මේකත් ඉන්දියන් ජරාවක් කියලා.
Any recommendations?
Thanks macn.LG eka hodai, wifi model eka use karanwa dan 1 year wage, energy monitor wenawa phone app 1n ma,
Service and warranty sure da macn?dehiwala lakshan traders, china bn 2.14i
Thanks macnLG 12000BTU UV nano eka use karanne.. Dan 2yrs wenava... 2022 Jan gaththe 169,000/=
Mama cool karanna use karanne na.. Just rasne nathuwa above 30°C noya thiyaganne.. Podi ekek inna hinda cool wenna danne na
Mata 29-30 hodatama athi. Mage Room ekata required 10000BTU vage.. So 12000BTU ekata Ikmanata cool wenawa
Slab eka hinda rasne kaleta hena bilak enava
View attachment 225289
View attachment 225290
chinaමේ Hitachi Air Conditioner එක made in කොහේද?
https://www.singersl.com/product/hitachi-air-conditioner-inverter-12000-btu-h-rapg012hfeoe
ඔයාගේ AC usage එකත් එක්ක කොච්චර units ගිහින් තියෙනවද? 1-2 units per day tama max yanne, Eliye godak rasne dawasta tamai 2 unit yanne, nattan <1.5 kWh, UV Antivirus advertising tama itinThanks macn.
ඔයාගේ AC usage එකත් එක්ක කොච්චර units ගිහින් තියෙනවද?
WiFi and Antivirus කියල මොඩෙල් එකක් තියෙන්නේ, ඒකේ සිල්වර් නැනො particals පාවිච්චි කරන්නේ, ඒක එච්චර ශුවර් නැති නිසා නෝමල් එක ගන්න හිතුවෙ.
UV කියල තව එකක් තියෙනවා, ඒක තව ලක්ෂයක් විතර ගණන් මචන්.
Service and warranty sure da macn?
------ Post added on Feb 26, 2024 at 8:35 AM
Thanks macn
Units 80 පැනල ගිහින් තියෙනව නෙද?
දැන් ඔය UV මොඩ්ල් එක ලක්ශ 3.5 එහා. නෝමල් එකක් ගන්න කියල තමා හිතුවේ ඒක නිසා.
------ Post added on Feb 26, 2024 at 8:38 AM

oke gas eka 410 jarawa ganna epaමේ Hitachi Air Conditioner එක made in කොහේද?
https://www.singersl.com/product/hitachi-air-conditioner-inverter-12000-btu-h-rapg012hfeoe
wifi model eka https://usd.buyabans.com/lg-air-con...-virus-wi-fi-inverter?___store=usd_store_viewAnti-virus & Wi-Fi na
Meka: https://usd.buyabans.com/lg-air-con-12000btu-dual-cool-r32-inverter-com?___store=usd_store_view
Foreign issued dollar card ekak tiyenewanan 242k