සිංගල් පේස් ත්‍රී පේස් Single-Phase vs Three-Phase

pissu puuusa

Junior member
  • ගෙදර තියෙන විදුලි පරිහරනය අනුව තමා තීරනය වෙන්නෙ..

    CEB එකෙන් දෙන types;

    1. 15A single Phase
    2. 30A single Phase
    3. 15A Three Phase
    4. 30A Three Phase
    5. 60A Three Phase

    ගෙදර ලොකුවට AC එහෙම නැතුව තියෙනවා නම් 15/30A Single Phase ඇති (Less than 6kW demand)

    AC ගොඩක් තියෙන්වනම් demand එක අනුව Three Phase 15,30 or 60A යන්න වෙනවා

    CEB එකෙන් මේකේ 1 වෙනි එකයි 3 වෙනි එකයි දැන් දෙන්නේ නැ දන්න ව්දියටනම්. ඒ කියන්නේ 15A single n three phase
     
    pissu puuusa

    Junior member
  • ඒක තීරණය වෙන්නේ උබ current එක ගන්නේ මොකක් කරන්නද කියන දේත් එක්ක.
    උබ උබේ ගෙදර තට්ටු තුන හතරක් ගහලා කුලියට එහෙම දෙනවනම් three phase ගත්තට අව්ලක් නැ.:rolleyes:
    එහෙමත් නැත්නම් ගෙදර වෙනම Workshop එකක් දාගන්නවනම් එත් ගත්තත් අව්ලක් නැ. :rolleyes:(හැබැයි ගෙදරට වෙනමයි, Workshop එකට වෙනමයි ගන්න වෙන්නේ:P)

    නැත්නම් උබ සාමාන්‍ය ගෙයක් හදලා උබට ඉන්න බලාපොරොත්තු වෙනවනම් Single Phase හොදටම ඇති.:cool:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බ්‍රෝ මම හිතන්නේ ඔයාට මිස් වෙන්න ඇති මම උඩින් දාපු ටික කියවන්න.

    අලුතෙන් හදන්න හිතන් ඉන්න ගෙදරකට කියල, මම තාම ප්ලැන් එකවත් ඇදල නැහැ... මෙන්න මේක බලන්න එතකොට ඔයාට තේරෙයි මගේ අවශ්‍යතාවය http://www.elakiri.com/forum/showthread.php?t=1833143

    එලකිරි කට්ටියට අවස්ථාවක් දෙන්නයි හැදුවෙ.. ඒකයි ත්‍රෙඩ් එක දැම්මේ... අපරාදෙ කියන්න බැහැ මේකේ ඉන්න සම හරක් මට කුණු හරුප දාල රේප් කපල බැනලත් තියෙනව.. මටනන් ගානවක්වත් නැහැ මොකද මචන් මම මේකෙන් ජීවත් වෙන කෙනෙක් නෙමෙයි නිසා..

    මචන් ඉස්තුතුයි ඔය රිප්ලයි කලාට...

    උඹේ තියෙන්නේ අලි ටෝල්ක් නේ :lol::lol:

    1. ඉස්සල්ල ප්‍රශ්නයක් අහන්න ඉගෙනගනින්. බොටයි ප්‍රශ්නේ තියෙන්නේ කිරියේ ඉන්න උන්ට නෙමේ.
    2. කරන්ට් එක ගන්න හිතන්න කලින් ඉඩමේ මොනාද කරන්නේ හිතපන්. ලොකු බිස්නස් එකක් කරනවද හිතපන්. යාබද නැති බිල්ඩින් දෙකකට එකම ලයින් එකෙන් කරන්ට් එක ගන්න නීතියෙන් තහනම්. ඒ ගැනත් හිතපන්.
    3. ගෙදර මොකක්හරි බිසිනොස් එකක් කරනවද කල්පනා කරපං.
    4. AC මැෂින් 5 ක් හයක් හයි කරනවාද හිතපන්.
    5. Freezer 10 ක් 15 ක් වැඩ කරවනවද හිතපන්.
    6. 15A ප්ලග් දෙක තුනක් එක පාර වැඩ කරන්න වෙයිද බලපන්.
    7. සුගතදාසේ වගේ ෆ්ලෑෂර් ගහනවද හිතපන්.

    එහෙම නැත්නම් බොට සිංගල් phase ඇති.

    3 phase ගත්තොත්,
    1. මුලික වියදම් වැඩියි.
    2. නඩත්තු වියදම් අධිකයි.
    3. මාසික බිල වැඩියි.
    4. මීටර් 350 ක් ඇතුලත Transformer එකක් නැත්නම් බොට ලක්ෂ 20 ක් විතර ගෙවල උන්ගෙන් එකක් Rent කරන්නත් වෙනවා. :nerd:
    5. අනිවා හොඳ ආදායම් බද්දක් set වෙනවා

    ආතල් වගේ නම් Three phase ම ගනින් ගෙදරට :lol::lol:

    CapitalM මම දෙන්න ඕන රිප්ලයි එක ලියලා :yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83

    well said:yes::yes::yes:
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0

    මොකක්ද බන් මේ හරුපෙ ? පොඩ්ඩක් පැහැදිලි කරපනකො
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    3phase ganin, mulika viyadama poddak wedi (deposit 1ka) CEB 1kata uba enna thanata 3pahse 30A ganna puluwanda balanna, transfomer 1ke eda madi nam, dura wedi nam (<400 free) wedipura gewala thawa kanu walata ehemath gewanna thiyanawa nam single 1kak ganna eth 30A min ganna.

    3 pahase ganna kiwe mokada gewal peththe 1ka phase 1ka down unath gedara light thiyanawa anith phase wala,

    30A ganna kiwe essarahata loke car duwanne current 1ken, e nisa leaf car 1kak ehema charge kara ganna wei, car 1ka charge karaddi 15A ma gannawa e nisa dedicatete line 1kak car 1ka nawaththana thenata 20 breaker 1kakin 4mm wire walin adinna. car 1ka charge karana welawata gedara anith ewath duwanna ona ne.

    essarahata solar net metering karanna hithan ennawa nam 3phase demma ganna. essrahata single phase line walata beri wei, dentamath single phase walata limit karala thiyenne 5kw max.

    e nisa CEB 1kata uba enna thenata loku amathara viyadamak nethiwa 3phase line 1kak denna puluwan nam ganna try karanna.

    එල මචන් ගොඩක් ඉස්තුතියි තොරතරු වලට සහ දැනුවත් කලාට... මාත් ඕකම තමයි හිතුවෙ.

    උබත් මචන් මම වගේ හිතන කෙනෙක් කියල තේරුණා මෙතන දැනුම බෙදාගන්න මහන්සි වෙලා ටයිප් කරල තොරතුරු දාල තියෙනවා දැක්කහම..

    එල..
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    CEB එකෙන් මේකේ 1 වෙනි එකයි 3 වෙනි එකයි දැන් දෙන්නේ නැ දන්න ව්දියටනම්. ඒ කියන්නේ 15A single n three phase

    ඇත්තද මචන් එල... ඉස්තුතියි දැනුවත් කලාට. මම පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්නන්..
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0
    ඒක තීරණය වෙන්නේ උබ current එක ගන්නේ මොකක් කරන්නද කියන දේත් එක්ක.
    උබ උබේ ගෙදර තට්ටු තුන හතරක් ගහලා කුලියට එහෙම දෙනවනම් three phase ගත්තට අව්ලක් නැ.:rolleyes:
    එහෙමත් නැත්නම් ගෙදර වෙනම Workshop එකක් දාගන්නවනම් එත් ගත්තත් අව්ලක් නැ. :rolleyes:(හැබැයි ගෙදරට වෙනමයි, Workshop එකට වෙනමයි ගන්න වෙන්නේ:P)

    නැත්නම් උබ සාමාන්‍ය ගෙයක් හදලා උබට ඉන්න බලාපොරොත්තු වෙනවනම් Single Phase හොදටම ඇති.:cool:

    ඔව් මචන් බලන්න ඕනෙ එහෙම පොඩි අදායමක් සෙට් වෙන්න දැන්ම ගේ හදද්දී ඩිසයින් කරනවද නැද්ද කියල...

    උබේ අදහසත් වටිනවා මචන්, මොකද දැන්ම තීරණය කරන්න ඕනේ ඒ වගේ දෙයක් ගැන.

    ඉස්තුතියි.
     
    SriLanka-Guy

    Member
    Dec 31, 2017
    101
    12
    0

    CapitalM මම දෙන්න ඕන රිප්ලයි එක ලියලා :yes:

    එයා මෙයා අදහස් දුන්න කියල හරියන්නෙ නැහැ... :P ඔයත් යම් දෙයක් මේකට එකතු කරන්න. වෙන මෙම්බර් කෙනෙක්ට උනත් ඒ තොරතුරු වැදගත් වෙයි අලුතෙන් වයරින් එකක් කරනකොට හෝ තියෙන වයරින් එක අප්ග්‍රේඩ් කරනකොට හෝ... :yes:
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    3 phase terumak ne machan gedarata. uba mokak hari business ekak patan ganna innawada gedara loku machine set karala?
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    uba kohomath oya gedarata 3 phase ganne ne machan. taama plan eka andala neti nisa ubata wiyadama gena terumak netuwa athi hariyatama. finelly uba oya gedarata ganne single phase machan..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එයා මෙයා අදහස් දුන්න කියල හරියන්නෙ නැහැ... :P ඔයත් යම් දෙයක් මේකට එකතු කරන්න. වෙන මෙම්බර් කෙනෙක්ට උනත් ඒ තොරතුරු වැදගත් වෙයි අලුතෙන් වයරින් එකක් කරනකොට හෝ තියෙන වයරින් එක අප්ග්‍රේඩ් කරනකොට හෝ... :yes:

    එහෙම දෙන්න තිබුනා ඇටිටියුඩ් එක ප්‍රශ්නකාරීයි 😂