සිංදුවක්ද කවියක්ද

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    tumblr_llvjmmiR4O1qb7ikeo1_500.gif
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    කෙල්ල රිහානා වෙන්න හදනවා ,කොල්ලා කියන එකා ලිල් වේන් වෙන්න හදනවා. අනේ අම්මපා අපේ ලංකාවෙ ගොබ්බයන්ට තෙරෙන්නේ නැහැ නේ අපි උන්ව කොපි කරා කියල උන් අපිව ගනන් ගන්නේ නැහැ කියලා .අනික් අර සහන් රංවල වතාවකදි කිව්වා වගේ අප ලංකාවේ කෙල්ලෝ මොන විදියට වෙස්ටර්න් වෙන්ඩ හැදුවත් අපේ ගෑනුන්ගේ මුහුණේ තියෙන ගමේ චීත්ත ගතිය යවන්න බැහැ.මේකෙ ඉන්න එකීගෙත් ඒක එහෙම්මම තමා :lol::lol::lol::lol::lol::lol:.කොල්ලොන්ටත් ඔය තත්වේ ඕකම තමා .වැඩිය ඕනේ නැහැ .පොඩ්ඩක් උඹලම හිතපල්ලා .:P:P:P:P:P
    …හිප් හොප් ස්ටයිල් එක වැඩියෙන් ලස්සන ඉරාජ් ට ද එමිනෙම් ටද ? එතනම තේරෙනවා අපේ වෙනස .ඒක අඳුර ගන්න බැරි ගොබ්බ හුයන්නලත් මේ රටේ ඉන්නවා කියලා මේ වෙලාවේ මතක් කරන්න ඕනේ