සිංදුවක් හොයල දියන්කෝ

akshanz 2.0

Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
    hutto adu gaane sinhala da demala da english da kiyalwath kiyapan
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,688
    113
    එකමත් එක රටක
    searching looking for GIF by SWR Kindernetz
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අඩෝ හොයල දියන්
    මොකද්ද උඹ මේ මවා ගන්න කියන්නෙ? වේලිච්ච පොළවකට පිනි බිංදුවක් වැටෙන සද්දෙ ද? මවල බැලුව මුකුත් සිංදුවක් ආවෙ නෑ.
     
    • Haha
    Reactions: animation

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හරි මම දැන් 5 ඉඳන් 1ට ගණන් කරනවා. එතකොට ඔබේ ශරීරය සැහැල්ලු වෙනවා.
    දැන් ඇස් පියාගන්න.
    එක. සැහැල්ලුයි.
    දෙක. තවත් සැහැල්ලුයි
    තුන, හතර තව සැහැල්ලුයි.
    පහ. හොඳටම සැහැල්ලුයි.

    දැන් මතක් කරගන්න. ඔබ කාලෙකට කලින් ඒ සින්දුව අහනවා. ඔන්න දැන් ඔබට ඒක ඇහෙනවා. ඔව් ඇහෙනවා.
    ඇහෙනවද? මතක් වුණාද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,336
    166,688
    113
    එකමත් එක රටක
    හරි මම දැන් 5 ඉඳන් 1ට ගණන් කරනවා. එතකොට ඔබේ ශරීරය සැහැල්ලු වෙනවා.
    දැන් ඇස් පියාගන්න.
    එක. සැහැල්ලුයි.
    දෙක. තවත් සැහැල්ලුයි
    තුන, හතර තව සැහැල්ලුයි.
    පහ. හොඳටම සැහැල්ලුයි.
    5 ඉදන් 1ට ගණන් කරන්නේ ඔහොමද බන් :unsure:
     
    • Haha
    • Sad
    Reactions: animation and S_M_S

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    hutto adu gaane sinhala da demala da english da kiyalwath kiyapan
    SinhalaEkakBan

    matath mathak wune meka. @akshanz 2.0 mekda kypn
    NaNaSinhalaEkakBan
    ------ Post added on Jul 25, 2022 at 1:16 AM

    හරි මම දැන් 5 ඉඳන් 1ට ගණන් කරනවා. එතකොට ඔබේ ශරීරය සැහැල්ලු වෙනවා.
    දැන් ඇස් පියාගන්න.
    එක. සැහැල්ලුයි.
    දෙක. තවත් සැහැල්ලුයි
    තුන, හතර තව සැහැල්ලුයි.
    පහ. හොඳටම සැහැල්ලුයි.

    දැන් මතක් කරගන්න. ඔබ කාලෙකට කලින් ඒ සින්දුව අහනවා. ඔන්න දැන් ඔබට ඒක ඇහෙනවා. ඔව් ඇහෙනවා.
    ඇහෙනවද? මතක් වුණාද?
    අඩෝ😔
    ------ Post added on Jul 25, 2022 at 1:17 AM