මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
අඩෝ හොයල දියන්appata pubbe niwanusathi activate karala enakan idapa
hutto adu gaane sinhala da demala da english da kiyalwath kiyapanමචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
මොකද්ද උඹ මේ මවා ගන්න කියන්නෙ? වේලිච්ච පොළවකට පිනි බිංදුවක් වැටෙන සද්දෙ ද? මවල බැලුව මුකුත් සිංදුවක් ආවෙ නෑ.අඩෝ හොයල දියන්
5 ඉදන් 1ට ගණන් කරන්නේ ඔහොමද බන්හරි මම දැන් 5 ඉඳන් 1ට ගණන් කරනවා. එතකොට ඔබේ ශරීරය සැහැල්ලු වෙනවා.
දැන් ඇස් පියාගන්න.
එක. සැහැල්ලුයි.
දෙක. තවත් සැහැල්ලුයි
තුන, හතර තව සැහැල්ලුයි.
පහ. හොඳටම සැහැල්ලුයි.
SinhalaEkakBanhutto adu gaane sinhala da demala da english da kiyalwath kiyapan
NaNaSinhalaEkakBanmatath mathak wune meka. @akshanz 2.0 mekda kypn
අඩෝහරි මම දැන් 5 ඉඳන් 1ට ගණන් කරනවා. එතකොට ඔබේ ශරීරය සැහැල්ලු වෙනවා.
දැන් ඇස් පියාගන්න.
එක. සැහැල්ලුයි.
දෙක. තවත් සැහැල්ලුයි
තුන, හතර තව සැහැල්ලුයි.
පහ. හොඳටම සැහැල්ලුයි.
දැන් මතක් කරගන්න. ඔබ කාලෙකට කලින් ඒ සින්දුව අහනවා. ඔන්න දැන් ඔබට ඒක ඇහෙනවා. ඔව් ඇහෙනවා.
ඇහෙනවද? මතක් වුණාද?
meka balapanSinhalaEkakBan
NaNaSinhalaEkakBan
------ Post added on Jul 25, 2022 at 1:16 AM
අඩෝ
------ Post added on Jul 25, 2022 at 1:17 AM