සිංදුවක් හොයල දියන්කෝ

mirissanew

Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
    Iscole kale ahapu evagen slow gamburu sindu mathaka mathake hasaral dushyanthge ekai.. hiru maki yai neela ahase amila pererage ekai thamai..
     
    • Like
    Reactions: akshanz 2.0

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
    ටෙලිනාට්‍යක සිංදුවක්ද...? හෙන ගැඹුරු වොයිස් එකකින් ස්ලෝ යන සිංදුවක්, රූපවාහිනියෙ ගිය හොල්මං කතාවක තිබුණ...

    නිසල දිය ගැඹුරුයි...
    කළුවර අහස රුදුරුයි...

    ටෙලියෙ නම මතක නෑ... හොයල යූ බටේ තිබුණොත් දාන්නං...
     
    Knowledge hub

    Well-known member
  • Mar 16, 2022
    631
    865
    93
    මටත් ඔහොම එකක මතකයක් තියනවා හොයාගන්න බැරි,
    කලු එකෙක් radio එකක් කරේ තියන් යනවා,
    එකේ යන සිංදුවට අහන එවුන් පිස්සු හැදිලා වගේ දඟලනවා,
    Channel eye එකේ ගියේ
    @Kalegana?
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    චිත්‍රපටියෙ හරි කතාවෙ හරි මොනවා හරි සිද්ධියක් කියපන්
     
    • Like
    Reactions: akshanz 2.0

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
    movie එකක් බලනකොට එක්කෝ ගංජා ගහපන්, එක්කෝ කසිප්පු ගහපන් , දෙකම එකට ගහන්න එපා !
     
    • Like
    Reactions: akshanz 2.0

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මෙන්න මේක ඔය කියන්නේ... අපිම ඉන්න ඕන ඉතින් හොයල දෙන්න..

    අඩෝ සුන්ෆ්ලවර්, ෆ්ලෑෂ්බැක්, මේරියන්ස් වගේ මේ බෑන්ඩ් එක හිට් වෙලා තිබුන නන් මොනවා වගේ දේවල් වෙයි ද?

    මේක නේ
    ------ Post added on Jul 25, 2022 at 10:07 PM
     
    • Like
    Reactions: akshanz 2.0

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    මටත් ඔහොම එකක මතකයක් තියනවා හොයාගන්න බැරි,
    කලු එකෙක් radio එකක් කරේ තියන් යනවා,
    එකේ යන සිංදුවට අහන එවුන් පිස්සු හැදිලා වගේ දඟලනවා,
    Channel eye එකේ ගියේ
    @Kalegana?
    A erozan kaluwa... Wada karana ape wiruwa dagena baiyo tikak maddata yana sinduwa...