Iscole kale ahapu evagen slow gamburu sindu mathaka mathake hasaral dushyanthge ekai.. hiru maki yai neela ahase amila pererage ekai thamai..මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
ටෙලිනාට්‍යක සිංදුවක්ද...? හෙන ගැඹුරු වොයිස් එකකින් ස්ලෝ යන සිංදුවක්, රූපවාහිනියෙ ගිය හොල්මං කතාවක තිබුණ...මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
movie එකක් බලනකොට එක්කෝ ගංජා ගහපන්, එක්කෝ කසිප්පු ගහපන් , දෙකම එකට ගහන්න එපා !මචන් ගොඩක් ඉස්සර ඇහුවා මූවි එකකද මන්දා ස්ලෝ ගැබුරු හඩකින් කියන සින්දුවක් අඩෝ මට වෙන කිසිම දෙයක් මතක නෑ ඒ ඇරෙන්න. වේලිච්ච පොලවක පිනි බින්දු වැටෙන චායාවක් මවාගත්තොත් මතක් වෙයි. හොයල දියන්කො මට මතක් වෙන්නෙම නෑනෙ
මෙන්න මේක ඔය කියන්නේ... අපිම ඉන්න ඕන ඉතින් හොයල දෙන්න..
හම්බුනාYakunee![]()
A erozan kaluwa... Wada karana ape wiruwa dagena baiyo tikak maddata yana sinduwa...මටත් ඔහොම එකක මතකයක් තියනවා හොයාගන්න බැරි,
කලු එකෙක් radio එකක් කරේ තියන් යනවා,
එකේ යන සිංදුවට අහන එවුන් පිස්සු හැදිලා වගේ දඟලනවා,
Channel eye එකේ ගියේ
@Kalegana?
හම්බුනාYakunee
------ Post added on Jul 27, 2022 at 8:58 AM