සිංදුවකින් Voice අයින් කරලා Music එක විතරක් ගන්න
සිංදුවකින් Voice අයින් කරලා Music එක විතරක් ගන්න පුළුවන් ක්‍රමයක් දන්නා කෙනෙක් හරි , වේදිකා නාට්‍යක ගීත කීපයක් සර්පිනාව සහ සරල වාද්‍ය භාණ්ඩ බාවිතයෙන් පටිගත කර ගත හැකි කෙනෙක් ඉන්නවනම් කියන්න පුලුවන්ද ?

really?