සිංදුවක කටහඩ

Maha soona

Active member
  • May 3, 2016
    132
    55
    28
    සොහොනෙ තමයි
    සිංදුවක කටහඩ විතරක් අයින් කරන්නේ කොහොමද මචන්,
    මම try කරපු එක software එකක වත් 100%ක් හදාගන්න බැරි උනා:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පට්ට ගොරෝසු වොයිස් එකක් තියෙන එකෙක්ගෙ සින්දුවකනන් ගොඩක් දුරට පුලුවන්... උදා. අමරදේව, දයාන් විතාරන... ඇඩෝබි ඔඩිෂන් සෙට් කරල බලපන්..
    දැන් ඉන්න ෆීමේල් වොයිස් තියෙන උන්ගෙ අමාරුයි බන් අයින් කරන්න..