සිංදුවක music track එක ගන්නෙ කෝමද?

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිංදුවක music track එක ගන්නෙ කෝමද?

    මචන් මොකක් හරි සොෆ්ට්වෙයා කට්ටක් තියෙනවනම් දෙන්නකෝ සින්දුවක voice එක remove කරල music එක විතරක් ගන්න.:nerd:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කලින් ත්‍රේඩ් එකක් තිබ්බා හොයාගන්න බෑ බං
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    සින්දුවේ නමත් එක්ක istrumental කියල යු ටියුබ් ගත කරපං..ඕන රෙද්දක් එනවා..
    උදා-amma song instrumental

    :):):):):):)

    වෙන විදියක් නම් දන්නේ නෑ බන්:no::no:..ඔහොම තම මාත් ගන්නේ:P:P..
     
    • Like
    Reactions: mcwolfe