සිංදුව මැද “එලකිරි ඩොට් කොම්”

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    5CA08314-8E49-4BED-BC96-1605B43D07BD.jpeg
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    මෙන්න මේ සිංදුව Exclusively Elakiri.com එකෙන් රිලීස් කරපු එකක් සෆ්රාස් ඒක වීඩියෝ එකේ මුලදි කියනවා

    විශේෂත්වය කියන්නේ මේ සිංදුව බාන්න මට පැය 8ක් විතර ගියා :yes::D මතක විදියට Suntel WOW internet card එකක් දාගෙන Dial-up Connection එකෙන් 15-25kbps වගේ ස්පීඩ් එකකින් බෑවේ... :baffled::baffled: රෑ 10 විතර බාන්න දාපු එක උදේ 6-7 විතර උනා Download Complete වෙන්න :P:P

    ඒ බාපු සිංදුව තවම තියෙනවා :love::love::love: