Ado mn me dan oya song eka අහන ගමන්, parana hard එකක් ගැහුවා, eke tibba සින්දු ටික අහද්දී oka tibbe. Eke elakiri.com kyala ekek kagahuwa magadi.. ඒක කියන්න search කරලා බලද්දී මේක දැක්කේ. Lol![]()

මතක විදියට Suntel WOW internet card එකක් දාගෙන Dial-up Connection එකෙන් 15-25kbps වගේ ස්පීඩ් එකකින් බෑවේ... 
රෑ 10 විතර බාන්න දාපු එක උදේ 6-7 විතර උනා Download Complete වෙන්න 




VCD CutterWindows Movie Maker
හොද ප්රශ්නයක්...මට දැනගන්න ඕනේ අර එලකිරි.com කියන්නේ කවුද කියලා සිංදු මැද

@GTRZ ඔබේ අවධානයට....2010n passe lankawe eka hoda sinduwak gahuwe na. ammapa. 1990-2010 golden years of mainstream sri lankan music


Menna mu - @scurvyමට දැනගන්න ඕනේ අර එලකිරි.com කියන්නේ කවුද කියලා සිංදු මැද
naththan api vayasata gihinda?? 50/60/70 decades vala evath thama popular neh.. beg masterge sindu ehema2010n passe lankawe eka hoda sinduwak gahuwe na. ammapa. 1990-2010 golden years of mainstream sri lankan music![]()
