සිංදු ඇහුන හැටි.
සිංදු අහද්දි වචන වෙනස් විදිහකට ඇහිල තියේද යාලුවන්ට? මටනං එහෙම වෙනස් වෙලා ඇහිච්ච සිංදු සෙට් එකක් තියෙනවා. මේව ඉතින් ගොඩක් වෙලාවට ඉස්සර ඇහිච්ච එව්ව තමයි. ඔයාලටත් එහෙම වෙලා තියේනම් දාන්න.

ආරිය කුල තාලය ලෙස සාරිය අදිමූ ලොවේ.
ඔබ දේදුන්න ආකාසයේ.. සගවා තබා යන ටෙක්නික් බලා...
විසිරුන මල් පෙති දෝතට ගත් කුණුවී