මචන් ල පොඩි උදව්වක් කරනවද ?
මේ වගේ original audio album ගන්න තැනක් දන්නවද ?
තව එකක් දන්න එකෙක් ඉන්නවා නම් කියනවද සුජාතා අත්තනායක ගේ audio cd ගන්න තියෙන තැන

සින්ග් ලංකා එවුන්ට site එකක් වත් නැද්ද බන් 

owage album gaththatala padu naha.