සිංදු උදව්වක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මචන් ල පොඩි උදව්වක් කරනවද ?

    මේ වගේ original audio album ගන්න තැනක් දන්නවද ?

    cover.jpg



    10601.jpg


    AjanthaGeethawali02Image02.jpg

    තව එකක් දන්න එකෙක් ඉන්නවා නම් කියනවද සුජාතා අත්තනායක ගේ audio cd ගන්න තියෙන තැන

    :angry::angry:සින්ග් ලංකා එවුන්ට site එකක් වත් නැද්ද බන් :angry::angry:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ තියන සින්ග් ලංකා ආයතනය ගොස් එහි අධිපති ආනන්ද ගනේගොඩ මහත්මා හමුවන්න.
    ඔබේ අභිලාෂය සදහන් කරන්න....
    නැතැයි කියන සීඩී පට ඉන්ද්‍රජාලිකව ඔබ වෙත ලැබීම අත්විදින්න......
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    සතුටුයි ඩව්න්ලෝඩ් ලින්ක් නැතුව ඔරිජිනල් සී ඩී ගන්න තැනක් අහන එක ගැන...
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේ තියන සින්ග් ලංකා ආයතනය ගොස් එහි අධිපති ආනන්ද ගනේගොඩ මහත්මා හමුවන්න.
    ඔබේ අභිලාෂය සදහන් කරන්න....
    නැතැයි කියන සීඩී පට ඉන්ද්‍රජාලිකව ඔබ වෙත ලැබීම අත්විදින්න......

    :rofl::rofl: