සිංදු උදවුවක්

handysameera

Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    Machanala,


    සින්දුවක් හොයාගන්න ඕනි.

    සිංහල එකක්

    Video eke tiyenna කෙල්ල කොල්ල දුප්පත් කියලා දාලා යනවා
    කලකට පස්සේ කෙල්ල husband කෙනෙක් එක්ක eddi parana කොල්ල හම්බවෙනවා

    කෙල්ලගෙ husband geboss thama parana කොල්ල

    හොයලා deepallako
    සින්දුව මතක ne
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙම සින්දුවක් නම් මතක නෑ.
    මේක සින්දුවක් නම් නෙවෙයි. හැබැයි ඔය කතාවමයි තියෙන්නේ.
    සමහරවිට මේකෙන් copy කරලා සින්දුවේ වීඩියෝ එක හදන්න ඇත්තෙ. :D

     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    අන්තිමට පරණ කොල්ලයි ගෑණියි මිනිහයි දෙන්නම අත් අල්ලන් නටනවද 🤔
     
    • Haha
    Reactions: dilann

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Teena shenel ද කොහෙද inne video eke mataka හැටියට
    Dawasak andum ganna kadekata gihillada koheda oya jarawa dala thibbe
    dethun parakata wada giya :angry: namak nam danne na
    Kella kohoma hari kolla langa gadai, lower class kiyalane boot eka thiyanne..awasaneta escalator ekedi dakinawa neda u body guardla dennek ekka enawa..mata namak nam mathaka na
     
    • Love
    Reactions: handysameera

    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    Dawasak andum ganna kadekata gihillada koheda oya jarawa dala thibbe
    dethun parakata wada giya :angry: namak nam danne na
    Kella kohoma hari kolla langa gadai, lower class kiyalane boot eka thiyanne..awasaneta escalator ekedi dakinawa neda u body guardla dennek ekka enawa..mata namak nam mathaka na
    Yes machan. මෙක තමයි Video එක

    අන්තිමට පරණ කොල්ලයි ගෑණියි මිනිහයි දෙන්නම අත් අල්ලන් නටනවද
    ------ Post added on Sep 28, 2022 at 10:09 AM

    හම්බුනා මචං la



    ------ Post added on Sep 28, 2022 at 10:10 AM
     
    Last edited:
    • Like
    Reactions: DHE