සිංදු කොපි වෙන හැටි
මේක බලන්න වැලට සිංදු ටික කොපි වේගෙන යන හැටි
මේකේ Romanian සිංදුව කලින් අහලා තියෙනවා නමුත් සිංහල එක අහලා නෑ, නමුත් අද Online Radio එක අහන කොට මෙන්න ඒකේ සිංහලත් එකත් තියෙනවා
පළවෙනියට මේක රෝමේනියානු කැරොල් එකක්. මේක තමයි Original එක
La Betleem colo-n jos (Down in Bethlehem)
මේකේ කියන්නේ Jesus ගේ උපත ගැනයි.
ඊට පස්සේ ඒ කැරොල් එක Copy කරලා රෝමේනියන් ගායිකාවක් මේක සිංදුවකට ගහනවා මේ විදියට
Cleopatra Stratan LA BETLEEM COLO-N JOS
"Teri meri prem kahani" Bodyguard (video song) Feat. 'Salman khan'
ඊට පස්සේ ඉන්දියන් කාරයෝ මේක Copy කරලා ගහනවා
ඊට පස්සේ ලංකාවේ එවුන් ඉන්දියන් එක Copy කරලා ඒකේ සිංහල එක ගහනවා
Mage Dasen Watena Hama Kandulak Pasa
(මගේ දෑසෙන් වැටෙන හැම කදුළක් පාසා)
Romanian එකේ Lyrics තියෙන්නේ මේ විදියටයි
Hindi එකේ Lyrics වල තියෙන්නේ

La Betleem colo-n jos
Cerul arde luminos
Preacurata naste
Astazi pe Hristos
Naste-n ieslea boilor
Pe-mparatul tuturor
Preacurata sta
Si plange-ncetisor
N-are scutesc de-nfasat
Nici hainute de-mbracat
Preacurata
Pentru pruncul de-mparat
Nu mai plange Maica mea
Scutecele noi ti-om da
Preacurata ,
Pruncul Sfant de-L ïnfasa
Bethlehem colo-down
Sky burns bright
Virgin birth
Today Christ
Born-n manger oxen
On-mparatul all
Pure stands
Moan about ncetisor
He has spare-nfasat
No-dressed clothes
Pure
For the child-emperor
Do not cry my Mother
November diapers you da man
Pure,
Holy Infant swaddle him
මේකේ කියන්නේ ජේසු බෙත්ලෙහෙමේ ඉපදුන එක ගැනයි
ඊට පස්සේ අර අහසේ වල්ගා තරුව පායාලා තිබිචිච එකයි, අඩපු ඒවා ගැනයි
මරියා ගැනයි.
Hindi එකේ Lyrics වල තියෙන්නේ
Teri meri, meri teri prem kahani hai mushkilමේකේ කියන්නේ ආදර කථාවක් ගැනයි සහා කෙල්ල සහා කොල්ලා අතර තියෙන සම්බන්ධය ගැනයි
Do lafzon mein yeh bayaan na ho paaye
Ik ladka ik ladki ki yeh kahani hai nayi
Do lafzon mein yeh bayan na ho paaye
Yours and mine, mine and yours, love story is difficult,
can't tell it in two words,
This story of a girl and a boy is new,
can't express it in two words..
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
Yours and mine, mine and yours, love story is difficult,
can't tell it in two words,
Separated from each other when made for each other..
Tumse dil jo lagaya toh jahaan maine paaya
Kabhi socha na tha yoon meelon door hoga saaya
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
Jab haqeeqat mein use todna tha
When I loved you, I got the world,
but never thought (even) your shadow will be miles away,
O god why you gave me such a dream,
when you had to break it in reality..
Ik dooje se hue judaa, jab ik dooje ke liye bane
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh Bayaan na ho paaye
Teri meri baaton ka har lamha sabse anjaana,
do lafzon mein yeh bayaan na ho paaye
Every moment of your amd my talks is unknown to all else
can't express it in two words..
Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye
You're in every feeling, and your story in every memory
can't express it in words..
Sara din beet jaaye, Saari raat jagaye
Bas khayal tumhara lamha lamha tadpaye
Yeh tadap keh rahi hai mit jaaye faasle
Tere mere darmayaan hai Jo saare
The entire day passes, all the night I am awake,
Your thought troubles me day and night,
this longing is saying that the distances should go
which exist between you and me..
Ik dooje se hue juda Jab ik dooje ke liye bane
Teri meri baaton ka har lamha sab se anjaana
Do lafzon mein yeh Bayaan na ho paaye
Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye

.eth oya podi kella kiyana sindhuwai hindi ekayi sinhala ekayi ahla thibba
.TFS

අපෙ එවුන් නම් අන්තිමයි