සිංදු කොපි වෙන හැටි

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
සිංදු කොපි වෙන හැටි


මේක බලන්න වැලට සිංදු ටික කොපි වේගෙන යන හැටි

මේකේ Romanian සිංදුව කලින් අහලා තියෙනවා නමුත් සිංහල එක අහලා නෑ, නමුත් අද Online Radio එක අහන කොට මෙන්න ඒකේ සිංහලත් එකත් තියෙනවා :lol:

පළවෙනියට මේක රෝමේනියානු කැරොල් එකක්. මේක තමයි Original එක
La Betleem colo-n jos (Down in Bethlehem)
මේකේ කියන්නේ Jesus ගේ උපත ගැනයි.




ඊට පස්සේ ඒ කැරොල් එක Copy කරලා රෝමේනියන් ගායිකාවක් මේක සිංදුවකට ගහනවා මේ විදියට
Cleopatra Stratan LA BETLEEM COLO-N JOS




"Teri meri prem kahani" Bodyguard (video song) Feat. 'Salman khan'
ඊට පස්සේ ඉන්දියන් කාරයෝ මේක Copy කරලා ගහනවා




ඊට පස්සේ ලංකාවේ එවුන් ඉන්දියන් එක Copy කරලා ඒකේ සිංහල එක ගහනවා :P
Mage Dasen Watena Hama Kandulak Pasa
(මගේ දෑසෙන් වැටෙන හැම කදුළක් පාසා)



Romanian එකේ Lyrics තියෙන්නේ මේ විදියටයි

La Betleem colo-n jos
Cerul arde luminos
Preacurata naste
Astazi pe Hristos

Naste-n ieslea boilor
Pe-mparatul tuturor
Preacurata sta
Si plange-ncetisor

N-are scutesc de-nfasat
Nici hainute de-mbracat
Preacurata
Pentru pruncul de-mparat

Nu mai plange Maica mea
Scutecele noi ti-om da
Preacurata ,
Pruncul Sfant de-L ïnfasa



Bethlehem colo-down
Sky burns bright
Virgin birth
Today Christ

Born-n manger oxen
On-mparatul all
Pure stands
Moan about ncetisor

He has spare-nfasat
No-dressed clothes
Pure
For the child-emperor

Do not cry my Mother
November diapers you da man
Pure,
Holy Infant swaddle him


මේකේ කියන්නේ ජේසු බෙත්ලෙහෙමේ ඉපදුන එක ගැනයි
ඊට පස්සේ අර අහසේ වල්ගා තරුව පායාලා තිබිචිච එකයි, අඩපු ඒවා ගැනයි
මරියා ගැනයි.


Hindi එකේ Lyrics වල තියෙන්නේ
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye
Ik ladka ik ladki ki yeh kahani hai nayi
Do lafzon mein yeh bayan na ho paaye


Yours and mine, mine and yours, love story is difficult,
can't tell it in two words,
This story of a girl and a boy is new,
can't express it in two words..

Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye
Ik dooje se hue juda Jab ik dooje ke liye bane


Yours and mine, mine and yours, love story is difficult,
can't tell it in two words,
Separated from each other when made for each other..

Tumse dil jo lagaya toh jahaan maine paaya
Kabhi socha na tha yoon meelon door hoga saaya
Kyun khuda tune mujhe aisa khwaab dikhaya
Jab haqeeqat mein use todna tha

When I loved you, I got the world,
but never thought (even) your shadow will be miles away,
O god why you gave me such a dream,
when you had to break it in reality..

Ik dooje se hue judaa, jab ik dooje ke liye bane
Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh Bayaan na ho paaye

Teri meri baaton ka har lamha sabse anjaana,
do lafzon mein yeh bayaan na ho paaye

Every moment of your amd my talks is unknown to all else
can't express it in two words..

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye


You're in every feeling, and your story in every memory
can't express it in words..

Sara din beet jaaye, Saari raat jagaye
Bas khayal tumhara lamha lamha tadpaye
Yeh tadap keh rahi hai mit jaaye faasle
Tere mere darmayaan hai Jo saare


The entire day passes, all the night I am awake,
Your thought troubles me day and night,
this longing is saying that the distances should go
which exist between you and me..

Ik dooje se hue juda Jab ik dooje ke liye bane
Teri meri baaton ka har lamha sab se anjaana
Do lafzon mein yeh Bayaan na ho paaye

Har ehsaas mein tu hai har ik yaad mein tera afsaana
Do lafzon mein yeh bayaan na ho paaye

Teri meri, meri teri prem kahani hai mushkil
Do lafzon mein yeh bayaan na ho paaye



මේකේ කියන්නේ ආදර කථාවක් ගැනයි සහා කෙල්ල සහා කොල්ලා අතර තියෙන සම්බන්ධය ගැනයි




 

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
oya කැරොල් eka nam ahala thibbe nae machan:D.eth oya podi kella kiyana sindhuwai hindi ekayi sinhala ekayi ahla thibba:yes:.TFS:)
 
Last edited:

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:shocked:ඇත්ත මෙකයි
සම්පුර්නයෙන්ම ගත්තත් ඔය ඔක්කොටම් වඩා හින්දි සිංදුව මාරම ලස්සනයි:) මට නම් හින්දි එක තමයි ඔරිජිනල් කියලා හිතෙන්නෙ ;):rofl: අපෙ එවුන් නම් අන්තිමයි:eek:

6+ජයවේවා
11.gif
 

gajeZn

Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    මාර කොප්පක්නෙ ගහල තියෙන්නෙ
    අපි ඉස්කෝලෙ යනකොටවත් මෙහෙම කොපිකරේ නෑ ..........
    ඇත්තමයි....