උඹලට මේ show දෙකෙන් සෙට් වෙන්නෙ මොකක්ද? මට Dell එකේ intro එක නිකන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් හෙන දිග අනවශ්ය සීන් එකක් වගේ. ඊට වඩා Tone Poem එකෙය් එක සුපිරි. මේ තියෙන්නෙ tone poem එකේ දෙකක් 👇👇 මේ තියෙන්නෙ Dell Studio එකේ එකක් 👇👇