සිංදු වගයක් whatsapp එකෙන් ආවා 😁

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    +නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය ❤️
    - සඳ මිදුලට එනවා

    + දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය❤️
    - කෝමා පැතූ ඔබෙ ආදරේ

    + සමාජවාදය හා සම්බන්ධ ගීතය❤️
    - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.

    + සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය❤️
    - සඳ සඳ වගේ,තරු තරු වගේ

    + ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය🔥
    - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ

    + මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය❤️
    - හිංසා කරන්නේ,වෙන්වී ගිහින්

    + කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය❤️
    - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ

    + ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය❤️
    - පියඹා... යනවා මා ආකාසයේ

    + අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය❤️
    - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ

    + නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය❤️
    - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ

    + ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය❤️
    - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා

    + හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය❤️
    - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න

    + ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය❤️
    - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්.

    + බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය❤️
    - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක, හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා.

    + රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය❤️
    - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ

    + අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය❤️
    - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා.

    + යුගයේ ලියවුණු කුපාඩිම ගීතය❤️
    - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.

    + ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය❤️
    - පත්තර පිටුවක ඔතලා තිබුනා.

    + එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය❤️
    - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.

    + හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය❤️
    - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා

    + දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය❤️
    - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.

    + ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය❤️
    - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.

    + සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය❤️
    - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.

    + විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය ❤️
    - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.

    + ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය ❤️
    - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක

    + මුලු සංහල රාජාවලියම එපා කරවපු ගීතය ❤️
    - ආයුබෝ වේවා...මහරජාණෙනී

    + ගීතයේ තේරුමට හාත්පසින්ම වෙනස් ජොකියෙක් ගැන කියවෙන ගීතය ❤️
    - වැඩ කරන අපේ විරුවා .... :lol:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo

    Up
     
    • Like
    Reactions: NRTG and Tharaka_x

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඔය ලිස්ට් එකට මේකත් ad කරහන්....

    දෙමල කොලහළේ කලේ අපු සුනාමියක් ගැන කියවෙන ගීතය....

    තුන් හෙලේ ගිනි අවුලා ... ඒ ගින්නේ අපි දැවෙනා..... :lol: :lol:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    තව එකක් තියෙනවා සමලිංගික ආදරයක් ගැන කියවෙන ලස්සන නම් නෑ පෙනෙන්නේ ඉස්සර සුවඳයි දැනෙන්නේ එදා සොදුරුප්‍රිය. " දසුන් " මෙදා සිහිනයකි "කසුන් " මතක් උනත් "අමිල " සැපතකි 😁😁😁
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,987
    4,580
    113
    anthima eka tikak hondai , ane mnada bun umbala share kerena dewal. hina yaneet na

    2000n passe ekek ge script ekakta koheda :rofl:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    anthima eka tikak hondai , ane mnada bun umbala share kerena dewal. hina yaneet na

    2000n passe ekek ge script ekakta koheda :rofl:

    Totally agree with you.

    ඇයි අයියෙ එහෙම කියන්නෙ.... 2000න් පස්සෙ ඉපදුන පුංචි අපේ එකම සතුට ඕවා තමා.
    අය්යලා බලන ප්‍රබුද්ධ හිනා යන එකක් දාන්න අපිටත් බලලා රසාස්වාදය කියන්නෙ මේකයි කියලා ඉගන ගන්න.