ගීතයට අරුතක්

shanehbrsj

Banned
Jun 13, 2012
3,646
351
0
In House Music
රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
 

r runner

Member
May 12, 2015
2,396
781
0
විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.:lol:
 

shenat

Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    meaka mata hithichcha ekak... ;)

    කාර් එකකට ඇති අසීමිත ආදරයක් ගැන කියවෙන ගීතය - ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා..

    pretty-girl-pretty-kia-china-1.jpg
     
    • Like
    Reactions: wije99000

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    නීල් ආම්ස්ට්‍රෝංග්ට පෙන්නන්නම බැරි ගීතය - සඳ මිදුලට එනවා
    දරුණු රෝගයක් ගැන කියැවෙන ගීතය - කෝමා පැතූ ඔබෙ ආදරේ
    සමාජවාදය හා සම්බන්ධ ගීතය - ඔබ මන්ද ලෙනින් පිටවෙලා ගියේ,මං සිංහයාට බයයි නංගියේ.
    රූම් ගිය කෙල්ලෙක් ගැන කියැවෙන ගීතය - නැතිවෙන්න දෙයක් නෑ මට තව මේ ලෝකේ
    සහතික ඇත්ත කියැවෙන ලෝකයේ එකම ගීතය - සඳ සඳ වගේ,තරු තරු වගේ
    ගණිතමය මූලධර්ම වලට පටහැනි ගීතය - පිණි වැටුනට සුදු නෙළුමක බර වැඩිවෙන්නෑ
    මානව හිමිකම් උල්ලංඝනය වීමක් සම්බන්ධ ගීතය - හිංසා කරන්නේ,වෙන්වී ගිහින්
    කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ
    ජොයින්ට් පොඩ්ඩක් ගැසූ අවස්ථාවක් ගැන කියැවෙන ගීතය - පියඹා... යනවා මා ආකාසයේ
    අසභ්‍ය වීඩියෝ පට ගැන කියැවෙන ගීතය - සිලිං තුනයි වැල,උඩහ ගෙදර මැගි නෝනට මේ දැන් වික්කේ (ඉස්සන් මගුරන්)
    නෙට් එක ඇතුලට මදුරුවෙක් ආපු වෙලාවක් ගැන කියැවෙන ගීතය - ඇස් දෙක පියාන නිදාගන්න මට බෑ
    ජීවිතේට සිද්දවෙන්නෙ නැති දෙයක් ගැන කියැවෙන ගීතය - දවසක්දා...හැන්දෑවක,පොතක් බලන්නට සිතුනා
    හොරෙන් පැන යාම දිරිමත් කිරීම සඳහා ගැයුණු ගීතය - හඳපානේ ගමන් යන්න,සවනට කොඳුරා කියන්න (ක්ලැරැන්ස්)
    ගිනි නිවන හමුදාවේ ජාතික ගීතය - ඇවිලුනු ගිනිදැල්,නිවි නිවි යා දෙන්.
    * බාර් එකේ මාමා නිතිපතා ගයන ගීතය - ආදරයේ වේදනාව හදට දැනෙන යම් දවසක,හුදෙකලාව නොතැවී යලි එන්න මා සොයා.
    * රූමත් සමලිංගික කාන්තාවක් ගැන කියැවෙන ගීතය - දේදුනු පාටයි මුහුණ ඔබේ,ලස්සන සමනලියේ
    * අක්කි පාරක් ටෝක් කරගැනීමක් ගැන කියවෙන ගීතය - අක්කෙ ටිකක් ඉන්නකෝ,ඇවිදින් ඉඳගන්නකෝ,පුංචි කතාවක් කියන්න තියෙනවා.
    * යුගයේ ලියවුණු කුපාඩිම ගීතය - කොටු වැටිච්ච පුංචි සරම ඇඳන් නටන මල්ලියා.ගෙදර නිතර දබර කරන පුංචි මල්ලියා.මගේ මල්ලියා සුරතලා චන්ඩියා.
    * ජොයින්ට් එකක් ගැන කියවෙන ගීතය - පත්තර පිටුවක ඔතලා තිබුනා.
    * එන්රිකේ අයියා ගැයූ මුල්ම ගීතය - සීගිරියේ අප්සරාව දුටුවම.මට දුක හිතෙනව අවිහිංසක මං ගැනම.
    * හොල්මන් ගැන කියවෙන අද්භූත ගීතය - ඔබ ඇස්පිය නොහෙලා බැලුවා,ඔබ ඇස්පිය නොහෙලා බැලුවා
    * දැල්ලෙකු විසින් බූවල්ලෙක අමතා කියන ගීතය - අපේ ජීවත මේ මහ සාගරේ,ගෙවිලා යනවා අයියේ.
    * ජංගම දුරකථන සමාගමක් ගැන කියවෙන ගීතය - ආවාට "නොකියා"ම ජීවිතෙන්,නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.(පෙනෙන නොපෙනෙන දුරක ඉඳන්)
    * සනී ලියෝන් අක්කි බබා ගැන කියවෙන ගීතය - රෑ තුන්යම හිත අවුලන නපුරු සඳවති.
    * විභාගෙට ගිහිං පේපරේ අතට ගත්තු කුජීත මොහොත ගැන කියවෙන ගීතය - මට සිතන්න බෑ,අදහගන්න බෑ.හිතන්නවත් හිත නෑ.
    * ගොළු පුද්ගලයකු කතා කල බව සනාථ වන මානව ඉතිහාසයේ එකම ගීතය - ගොළු දරුවෙක් උනා කියල අනේ අම්මෙ මාව.දාල ගියේ ඇයි මේ ලෙස ළමා නිවාසයක

    උපුටාගැනීම මරිජුවානා ෆීලින්ග්ස්

    okkoma patta :lol:
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    meaka mata hithichcha ekak... ;)

    කාර් එකකට ඇති අසීමිත ආදරයක් ගැන කියවෙන ගීතය - ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා..

    pretty-girl-pretty-kia-china-1.jpg

    ekath patta machan rep added
     

    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    meaka mata hithichcha ekak... ;)

    කාර් එකකට ඇති අසීමිත ආදරයක් ගැන කියවෙන ගීතය - ඔබ මගේ කියා මම හිතේ තියාගෙන උන්නා..

    pretty-girl-pretty-kia-china-1.jpg

    මා තාම දන්නේ මා ඔබේ කියා...
     
    • Like
    Reactions: wije99000

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොටු පනින අක්කියෙක් ගැන කියැවෙන ගීතය - යන්න රට වටේ,එන්න මා ප්‍රියේ

    :lol::lol::lol::lol: