සිංහකමල් to පූස්කමල් (transfer real quick)

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    සිංහකමල් to පූස්කමල් (transfer real quick)

    මේවාට මුකුත් කිව්වේ නැති ගෝටා සර්ට මගේ හදපිරි ප්‍රණාමය. දෙමල සිංහල මැරුණු දෙගොල්ලොම මිනිස්සු බව කමල් දැන් තේරුම් ගත්තු එක ලොකු දෙයක්.. බලේ නැති කාලේ ඒවා කඩාකප්පල් කරන්න ඕනා කිව්වට බලේ ඇති දා එහෙම කරපු නැති කමල් සර්ට දෙමළ අපේ හද පිරි සන්තෝෂය.

    ගෝටා එක්ක ඉන්න හිතෙන රටක් දෙමල අපිට.

    P.S.

    Challenge Accepted Bro,

    umbala UK berinam one thenaka one magulak nataganin bn,, Lankawe karala balamuko...:lol:

    http://www.elakiri.com/forum/showthread.php?p=24966050#post24966050

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    hemin wenas wei poddak inna. 2015 dina 100 wadapiliwela wage ekak nane e dina 100 adikshanya kare lapaya api dakkane ithin uge hakiyawa:yes::yes:;);):yes::yes: poddak iwasala inna punchi ammawa ussan enna kochchara iwasuwada hari kale enakam e wage inna:D:D;););):D:D
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    hemin wenas wei poddak inna. 2015 dina 100 wadapiliwela wage ekak nane e dina 100 adikshanya kare lapaya api dakkane ithin uge hakiyawa:yes::yes:;);):yes::yes: poddak iwasala inna punchi ammawa ussan enna kochchara iwasuwada hari kale enakam e wage inna:D:D;););):D:D
    ලබන අවුරුද්දේ ට්‍රයි එකක් දීලා බලමු ප්‍රෙන්
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    Kujithai neda?
    නියම රණගොට්ටෙක්... ගෝටා සර් බලේට ගේන්න සිංහල උන්ව මෙහෙම අන්දපු කමල් සර්ට දෙමල අපේ හද පතුලෙන්ම නැගෙන ප්‍රණාමය අප්‍රමානයි..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපිට සමාවෙන්න ගෝටා මැතිදුනි.. දෙමල අපි චන්දෙ දාලා තියෙන්නේ වැරදි එකාට.. අපිට මහාවීර් දිනය සමරන්න දුන්නේ නැති එකාටයි අපේ උන් චන්දෙ දාලා තියෙන්නේ.. අපි මහා ජන්දෙදි ඔබතුමා කියන ඕනා එකෙකුට දානවා ගෝටා සර්.. සත්තයි.. මෙහෙම අපිට දෙනවනම් ඔයා..
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ලබන අවුරුද්දේ ට්‍රයි එකක් දීලා බලමු ප්‍රෙන්

    jvp eka kiwwane 2009 april hamudawa prahara nawattuwa kotinta panala yanna denawa kiyala.:yes::yes:;);):yes::yes: wairaya kuhaka kama, irisiyawa, anunge kunu hoyana gathiya nawattala jvp unta puluwan nam jeewath wenna me rata hadei.

    mukuthma deyak nokara deyak karana manussayata ai uba meka kerewe natte ai mekath kerewu natte kiyala ahana eka nawattanna.. specially jvp wage mukuthma karala nathi ibrahim ekka ekathu wela 300k maralpu un washayen:yes::yes:;);):yes::yes:
     
    Last edited:

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අපිනම් කවදාවත්
    අපේ එකෙක්ට හරි වරදක් කල කෙනෙක්
    මොන තරම් හොද කලත්
    හද පතුලෙන්ම නැගෙන ප්‍රණාමයක් දෙන්නේ නෑ.
    අදටත්, යුද්ධෙ ඉවරකරන්න මොන තරම් සහාය උනත් කරුණාට තැනක් නෑ අපේ හිත්වල...
    [නන්දිකඩාල්වලදී උබලව බේරගත්තටද නේද ප්‍රණාමය!..]
    රිකන්සිලියේෂන් පිලිගන්නවා නම් අපිට රනිල්ද සජිත්ද ගෝටද මහින්දද අදාළ නැහැ. අපිටත් අයිතීන් තියනවා කියලා පිළිගත්තා කමල් සර් අපි හදපතුලෙන්ම පිලිගන්නවා හොද ආරක්ෂක ලේකම් කෙනෙක් හැටියට..
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    jvp eka kiwwane 2009 april hamudawa prahara nawattuwa kotinta panala yanna denawa kiyala.:yes::yes:;);):yes::yes: wairaya kuhaka kama, irisiyawa, anunge kunu hoyana gathiya nawattala jvp unta puluwan nam jeewath wenna me rata hadei.

    mukuthma deyak nokara deyak karana manussayata ai uba meka kerewe natte ai mekath kerewu natte kiyala ahana eka nawattanna.. specially jvp wage mukuthma karala nathi ibrahim ekka ekathu wela 300k maralpu un washayen:yes::yes:;);):yes::yes:
    උබ බිලද බන් උදේම.. මේ කතා කරන මාතෘකාව මොකක්ද?
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    රිකන්සිලියේෂන් පිලිගන්නවා නම් අපිට රනිල්ද සජිත්ද ගෝටද මහින්දද අදාළ නැහැ. අපිටත් අයිතීන් තියනවා කියලා පිළිගත්තා කමල් සර් අපි හදපතුලෙන්ම පිලිගන්නවා හොද ආරක්ෂක ලේකම් කෙනෙක් හැටියට..

    කමෙන්ත් ඩිටීත් කරන්ඩම රිශිලා