සිංහකමල් to පූස්කමල් (transfer real quick)
මේවාට මුකුත් කිව්වේ නැති ගෝටා සර්ට මගේ හදපිරි ප්රණාමය. දෙමල සිංහල මැරුණු දෙගොල්ලොම මිනිස්සු බව කමල් දැන් තේරුම් ගත්තු එක ලොකු දෙයක්.. බලේ නැති කාලේ ඒවා කඩාකප්පල් කරන්න ඕනා කිව්වට බලේ ඇති දා එහෙම කරපු නැති කමල් සර්ට දෙමළ අපේ හද පිරි සන්තෝෂය.
ගෝටා එක්ක ඉන්න හිතෙන රටක් දෙමල අපිට.
P.S.
Challenge Accepted Bro,
http://www.elakiri.com/forum/showthread.php?p=24966050#post24966050

umbala UK berinam one thenaka one magulak nataganin bn,, Lankawe karala balamuko...![]()