සිංහනාද බලු කෙදිරිලි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්‍තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්‍තික කමිටු සජබෙට පච වෙනවා....​

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    පුළුවන්ද ජපන් ?

    අනතවනමඑව් නන්දෙස්කා
    හජිබිමස්තෙ දෝසුයුරෙශ්කො ඔනගයිශිමස්
    ඕකෙ කුදසායි ඔකකෙ කුදසායි
    දෝසුකුචිරායි අරිගතෝ ගොසයිමස්

    එච්චරයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත

    නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්‍තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්‍තික කමිටු සජබෙට පච වෙනවා....​

    එහෙමත 🥴 අම්මෝ ඉතින් නේ :P පලයන් ගිහින් රනිල්ට ඉඩ දෙම්න රන්ගෙට උදව් කරපන් 🥴 ගුපියෝ දැනටම පරාජය පිළිඅරගෙන ඉවරයි 🥴