එදා වීරය අද ඇම්බරෙනවා :P
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 29, 2024 #1 එදා වීරය අද ඇම්බරෙනවා Reactions: Xi Jinping
stasia Well-known member May 28, 2018 12,814 26,358 113 כדור הארץ May 29, 2024 #2 තරගෙට ගැටබෙර ගහමු ද අහපං Reactions: vibhashana and Xi Jinping
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,120 113 Erozan's Mom's room May 30, 2024 #3 lol... නන්දසේනය එදත් හැංගිලා Reactions: Naughtykolla48 and vibhashana
dilann Well-known member Jul 6, 2018 67,711 167,352 113 එකමත් එක රටක May 30, 2024 #4 සජියා ජවිපෙට බයයි !! Reactions: Sen-lu, dananjaya696, sahan50 and 2 others
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 30, 2024 #5 කයිය Reactions: Solo Rider
jhnnwp Well-known member Jan 6, 2012 44,365 32,087 113 May 30, 2024 #6 stasia said: තරගෙට ගැටබෙර ගහමු ද අහපං Click to expand... Piano epa da?
hirashgeff Well-known member Jan 16, 2007 22,187 25,937 113 29 ලොවෙත් නැති තැනක May 30, 2024 #7 නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්තික කමිටු සජබෙට පච වෙනවා....
නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්තික කමිටු සජබෙට පච වෙනවා....
S sahan50 Well-known member Apr 15, 2024 7,081 6,425 113 kandy May 30, 2024 #8 පුළුවන්ද ජපන් ? අනතවනමඑව් නන්දෙස්කා හජිබිමස්තෙ දෝසුයුරෙශ්කො ඔනගයිශිමස් ඕකෙ කුදසායි ඔකකෙ කුදසායි දෝසුකුචිරායි අරිගතෝ ගොසයිමස් එච්චරයි Reactions: Honey Bunch, vibhashana and stasia
පුළුවන්ද ජපන් ? අනතවනමඑව් නන්දෙස්කා හජිබිමස්තෙ දෝසුයුරෙශ්කො ඔනගයිශිමස් ඕකෙ කුදසායි ඔකකෙ කුදසායි දෝසුකුචිරායි අරිගතෝ ගොසයිමස් එච්චරයි
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත May 31, 2024 #9 hirashgeff said: නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්තික කමිටු සජබෙට පච වෙනවා.... Click to expand... එහෙමත අම්මෝ ඉතින් නේ පලයන් ගිහින් රනිල්ට ඉඩ දෙම්න රන්ගෙට උදව් කරපන් ගුපියෝ දැනටම පරාජය පිළිඅරගෙන ඉවරයි
hirashgeff said: නිකන් හරි මෝඩ සජියා හයවෙනිදා ඇවිල්ලා ආර්තික කමිටුව ආයේ එන්න බෑ කිව්ව නම් අම්මේ ආතල් එක දෙගුනයි තෙගුනයි... පැත්තකින් සජියා අනුර ඉස්සරහ පච වෙනවා... තව පැත්තකින් මාලිමා අවලංගු ආර්තික කමිටු සජබෙට පච වෙනවා.... Click to expand... එහෙමත අම්මෝ ඉතින් නේ පලයන් ගිහින් රනිල්ට ඉඩ දෙම්න රන්ගෙට උදව් කරපන් ගුපියෝ දැනටම පරාජය පිළිඅරගෙන ඉවරයි