වෙල්කම් පරන මතකයන් ගොඩ ගන්නද අවෙ
ගල් ලෙන බින්දෙ බොර දාලද![]()
අර අර ඩයිනම්යිට් කූර පත්තු කලා...... 



එහෙනව් උඹ සිංහබාහු නෙමෙයි හූනුබාහු. සිංහබාහු ගල්ලෙන බින්දෙ අත්දෙකෙන්.සින්හබාහු;10467102 said:තෑන්කියූ සහෝ.....![]()
![]()
ලෑජ්ජයි ලෑජ්ජයි වගේ කියන්න..
අර අර ඩයිනම්යිට් කූර පත්තු කලා......

එහෙනව් උඹ සිංහබාහු නෙමෙයි හූනුබාහු. සිංහබාහු ගල්ලෙන බින්දෙ අත්දෙකෙන්.![]()

දෑනුත් මම මේ ඒක මුවහත් කරන ගමන් එක අතින් ටයිප් කරන්නේ..

තාම හෝදගන්නවාලු..සිංහ සීවලී කෝ... කාලෙකින් දැක්කෙත් නෑ..
එයා මට ක්‍රශ් ඒ කාලේ ඉඳන්ම..
සිංහ සීවලී කෝ... කාලෙකින් දැක්කෙත් නෑ..
එයා මට ක්‍රශ් ඒ කාලේ ඉඳන්ම..



ලැජ්ජ නැද්ද යකෝ ගල්ලෙන් බිදින්න
මම දැනගතිමි....මම සැක කළෙමි...![]()
සිංහ බා...කියන්නෙ සිංහයා බාවනව කියන එක නේදසින්හබාහු;10467532 said:එතකොට ගල්ලෙන ඩයිනමයිට් ගහලා බිදලා ඉවරයි.. සිංහබා......

සිංහ බා...කියන්නෙ සිංහයා බාවනව කියන එක නේද![]()
. තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......


අයෙත් අහලා ෆට්ට අනෙ ඉතින් ඉතින් ගොඩාක් අමාරු වෙන්න ඇති බිදින්නසින්හබාහු;10467555 said:ඈත්ත ... තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......
හරි respect name එක නේද...![]()
![]()
![]()

මම කතාකරේ අනිත් සිංහයා ගැනසින්හබාහු;10467555 said:ඈත්ත ... තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......
හරි respect name එක නේද...![]()
![]()
![]()

අයෙත් අහලා ෆට්ට අනෙ ඉතින් ඉතින් ගොඩාක් අමාරු වෙන්න ඇති බිදින්න![]()

ආ.... එයානම් දෑන් හොදටම බුදි...මම කතාකරේ අනිත් සිංහයා ගැන![]()



උඹේ සිංහයා මොන ගලද බින්දෙ....සින්හබාහු;10467661 said:ආ.... එයානම් දෑන් හොදටම බුදි...![]()
![]()
මේ දවස්වල නයිට් කරලා ඔන්න දෑන් ටිකකට ඉස්සෙල්ලා බුදියගත්තේ....![]()
