සිංහබාහු ඈවිත්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙල්කම් පරන මතකයන් ගොඩ ගන්නද අවෙ
    ගල් ලෙන බින්දෙ බොර දාලද:rofl:
     
    Jun 14, 2011
    533
    28
    0
    වෙල්කම් පරන මතකයන් ගොඩ ගන්නද අවෙ
    ගල් ලෙන බින්දෙ බොර දාලද:rofl:

    තෑන්කියූ සහෝ.....:) :)

    ලෑජ්ජයි ලෑජ්ජයි වගේ කියන්න..
    :baffled: අර අර ඩයිනම්යිට් කූර පත්තු කලා...... :baffled::rofl::baffled::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සින්හබාහු;10467102 said:
    තෑන්කියූ සහෝ.....:) :)

    ලෑජ්ජයි ලෑජ්ජයි වගේ කියන්න..
    :baffled: අර අර ඩයිනම්යිට් කූර පත්තු කලා...... :baffled::rofl::baffled::rofl:
    එහෙනව් උඹ සිංහබාහු නෙමෙයි හූනුබාහු. සිංහබාහු ගල්ලෙන බින්දෙ අත්දෙකෙන්. :P
     
    Jun 14, 2011
    533
    28
    0
    එහෙනව් උඹ සිංහබාහු නෙමෙයි හූනුබාහු. සිංහබාහු ගල්ලෙන බින්දෙ අත්දෙකෙන්. :P

    උඔ මගේ ඩයිනමයිට් කූරට අපහාස කරනවා නේද.. හූනු හුනූ කියලා...:( :(
    ගල්ලෙන බිදින්න ගිහිල්ලා ඒක ගෙවිලා...:baffled: දෑනුත් මම මේ ඒක මුවහත් කරන ගමන් එක අතින් ටයිප් කරන්නේ.. :love: :love:
    " අත්දෙකෙන්"" කියන එක ප්‍රින්ටින් මිස්ටේක් එකක්... :rolleyes:
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    සිංහ සීවලී කෝ... කාලෙකින් දැක්කෙත් නෑ.. :-(
    එයා මට ක්‍රශ් ඒ කාලේ ඉඳන්ම..
     
    Jun 14, 2011
    533
    28
    0
    සිංහ සීවලී කෝ... කාලෙකින් දැක්කෙත් නෑ.. :-(
    එයා මට ක්‍රශ් ඒ කාලේ ඉඳන්ම..

    ඈවිල්ලා දරෑවව අරගෙන පලයං ....අන්න පොඩි එකා බෙරිහන් දෙනවා Icrstudio කියලා :rofl::baffled::baffled:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සින්හබාහු;10467532 said:
    එතකොට ගල්ලෙන ඩයිනමයිට් ගහලා බිදලා ඉවරයි.. සිංහබා......
    සිංහ බා...කියන්නෙ සිංහයා බාවනව කියන එක නේද:rolleyes:
     
    Jun 14, 2011
    533
    28
    0
    සිංහ බා...කියන්නෙ සිංහයා බාවනව කියන එක නේද:rolleyes:

    ඈත්ත ..:baffled: . තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......:rofl::rofl:
    හරි respect name එක නේද...
    :) :) :)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සින්හබාහු;10467555 said:
    ඈත්ත ..:baffled: . තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......:rofl::rofl:
    හරි respect name එක නේද... :) :) :)
    අයෙත් අහලා ෆට්ට අනෙ ඉතින් ඉතින් ගොඩාක් අමාරු වෙන්න ඇති බිදින්න :rofl:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සින්හබාහු;10467555 said:
    ඈත්ත ..:baffled: . තත්තා කියල බලන්නේ නෑතිව සිංහයාව බෑව්වේ මමනේ..... ඒක තමා මට සිංහබාහු කියල කියන්නේ......:rofl::rofl:
    හරි respect name එක නේද...
    :) :) :)
    මම කතාකරේ අනිත් සිංහයා ගැන:P
     
    Jun 14, 2011
    533
    28
    0
    අයෙත් අහලා ෆට්ට අනෙ ඉතින් ඉතින් ගොඩාක් අමාරු වෙන්න ඇති බිදින්න :rofl:

    ඔව් ඔව්..... ටික ටික තමා බින්දේ.....:( :(
    ගල්ලෙන වුනත් ගොඩ කාලෙකට ඈරලා නෑනේ... :love: :love:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සින්හබාහු;10467661 said:
    ආ.... එයානම් දෑන් හොදටම බුදි...:dull: :dull: :baffled::rofl:
    මේ දවස්වල නයිට් කරලා ඔන්න දෑන් ටිකකට ඉස්සෙල්ලා බුදියගත්තේ....:rolleyes: :rolleyes:
    උඹේ සිංහයා මොන ගලද බින්දෙ....:rolleyes: