ගයාන්කුවේට්ගෙ ගල් available ලු බිදින්න....![]()


සීවලී ඉන්න කෙල්ලේ මම එනවා.....
පී.එස්..
මචං උඹ මොන gym එකටද ගියේ?
මම අහගෙන උඹේ තාත්තා කියනවා සිංහයෙක් වගේ Arms තිබ්බ නිසාලු සිංහබාහු කියලා නම තිබ්බේ..

දැන් මේක සත්තු වත්තක් වගේ
කමක් නැහැ ඔන්න මගෙනුත් welcome පාරක්
![]()

ලෙන් දොර වලුත් නෑ....




මෙහෙනම් ගල් ලෙනුත් නෑ,ලෙන් දොර වලුත් නෑ....
උබට කඩන්න බිදින්න නම් මොනිටර් එක තියෙනවා....[උබේ]
සාදරයෙන් පිලිගන්නවා....![]()

