සිංහබාහු ඈවිත්

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    සීවලී ඉන්න කෙල්ලේ මම එනවා.....






    පී.එස්..
    මචං උඹ මොන gym එකටද ගියේ?
    මම අහගෙන උඹේ තාත්තා කියනවා සිංහයෙක් වගේ Arms තිබ්බ නිසාලු සිංහබාහු කියලා නම තිබ්බේ..
     
    Jun 14, 2011
    533
    28
    0
    සීවලී ඉන්න කෙල්ලේ මම එනවා.....






    පී.එස්..
    මචං උඹ මොන gym එකටද ගියේ?
    මම අහගෙන උඹේ තාත්තා කියනවා සිංහයෙක් වගේ Arms තිබ්බ නිසාලු සිංහබාහු කියලා නම තිබ්බේ..

    ඔව් ඔව් උපතේදිම ඈතෙක් බරට ආම් එක පිහිටලා තිබිලා...
    ඒකයි එහෙම නම දාල තියෙන්නේ...
    :baffled: :baffled:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් මේක සත්තු වත්තක් වගේ:frown:
    කමක් නැහැ ඔන්න මගෙනුත් welcome පාරක්

    :):)
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    මෙහෙනම් ගල් ලෙනුත් නෑ,:no: ලෙන් දොර වලුත් නෑ....:no:
    උබට කඩන්න බිදින්න නම් මොනිටර් එක තියෙනවා....[උබේ]:oo::P:lol:


    සාදරයෙන් පිලිගන්නවා....
    :)
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    000203D4.gif
     
    Jun 14, 2011
    533
    28
    0
    මෙහෙනම් ගල් ලෙනුත් නෑ,:no: ලෙන් දොර වලුත් නෑ....:no:
    උබට කඩන්න බිදින්න නම් මොනිටර් එක තියෙනවා....[උබේ]:oo::P:lol:


    සාදරයෙන් පිලිගන්නවා....
    :)


    බොහොම ස්තූතියි සහෝ...:) :)

    ගල්ම ඕනේ නෑ බිදින්න.... ;)