සිංහබාහු පූස් වර්ශන් :P

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,743
    1
    11,045
    113
    බලපන් බල්ලො අයිතාකරයොන්ගෙ ඔය වගේ ආතල් තියද කියලා,වංශෙ කබල් ගගා ඉන්නවා ඇරෙන්න..පූසොත් ආතල් අයිතිකාරයොත් ආතල්..
    horek ehema awoth eka pain ekai denna one ahase inne ahase :P ekata ballo :love:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    බලපන් බල්ලො අයිතාකරයොන්ගෙ ඔය වගේ ආතල් තියද කියලා,වංශෙ කබල් ගගා ඉන්නවා ඇරෙන්න..පූසොත් ආතල් අයිතිකාරයොත් ආතල්..
    Sirawata ekek mage thread ekaka dislike dala kiyana baninawa
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    horek ehema awoth eka pain ekai denna one ahase inne ahase :P ekata ballo :love:

    බල්ලො විතරක් හදන වුන්ගෙ තමා ඔය පඩ සීන් තියෙන්නෙ,එකට බල්ලෙකුයි පූසෙකුයි දෙන්නෙක් හදන්න ඔනි.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,755
    113
    අම්බකිස්ස
    කවුද යකෝ පූසිව වතුර බේසමකට දැම්මෙ
    එයාල වතුරට කැමති නෑ
    එහෙම සීන් එකක් නෑ බන්.ගොඩක් පූසො වතුරට අකමැති වුනාට සමහර පූසන්ට එක එච්චර ගානක් නෑ.මම ඉස්සරම හදපු එකා වතුරට කැමතිම නෑ.සූරනව නාවන්න එහෙම ගියාම.(මඩ නාගෙන ආවම නාවනව, දැන් ඉන්න එකා ගානක් නෑ.ටැප් එකට අල්ලා නෑවත් විනාඩි 5ක් 10ක් වුනත් ඔහේ ඉන්න්වා..
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,743
    1
    11,045
    113
    බල්ලෝ හදන්නේ දන්වැල් දාල ඔය වගේ වැඩ වලට තමා, පෙරහැරක අලි ගෙනියනකොට කහනවා 😁
    ballo kohomath swaamiya araksha krnawane. gon puso wage neme :yes: :cool:
     
    • Angry
    Reactions: lankalk

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,743
    1
    11,045
    113
    මල්ලි උඹට ආයි මම උත්තර දෙන්නේ නෑ .පුසන්ට විරුද්දව වැඩකරන උන් මට පේන්න බෑ :growl:
    mehe rata awith wilapa dena hora puso dethun denek innawa aran ynna barida :rofl::P
     
    • Haha
    Reactions: lankalk