සිංහයා එන්නෙ තනියම බ්‍රෝ 🌷🌷🌷

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    රථ පෙලෙපාලි ඕනේ නැහැ.
    මිනිස්සුන්ට දැනෙන්න වැඩ කරොත් ලැබෙන්න ඕනේ ගවුරවේ නිකන්ම ලැබෙනවා.
    Hmm aiyage henchaiyo tikai, aiyai athe durin thiyagena wada karanna koyapan. Amika un project walin gasakanawada kiyalath balanna kiyapan. Special Jonny
     
    • Like
    Reactions: indika_sam

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    පොදුවේ බහුතරය මේ කරන දේවල්වල හොඳ කිව්වත්, කොරහෙත් කිඹුල්ලු දකින අතලොස්සක් දෙනා මේ කරන දේවල්වල වැරදි දකිනවනේ.

    කුහක දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉඩ දෙන්නෙම නෑ. මේ රට මහා පුදුම රටක්.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    වැඩේ තියෙන්නේ අවුරුදු 10ක් ජනාදිපතිතුමා රට හැදුවා කියමු කො
    ඊට පස්සේ අර ගොන් නාමලයා එහෙම අවොත් ඉතින් තේරුමක් නැ සිරිසේන පාර්ට් 2 වගේ තියෙයි,