සිංහයා.මියදුනේද?
රට බේරාගත් බව කියන දේශහිතෛෂීන් ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවේ ඇති දිය සලකුණ වන සිංහයා
මුදල් නොට්ටුවෙන් ඉවත් කර එත .මිට මුලිකවම හේතු වී ඇත්තේ කුමාරන් පදම්නාදම් ගේ ඉල්ලීම මතබව NEWS1 වෙත ආරංචි වෙයි.
කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
හෝ යෙදිය යුතුබවයි .
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුදල් නොට්ටුවෙන් සිංහ සලකුණ ඉවත් කර තිබේ .
ඉදිරියේදී මුද්‍රණය වන මුදල් නෝට්ටු සදහාද සිංහයාගේ සළකුණ නොයෙදීමට තෝමස් ඩි ලා රුපි නැමති ප්‍රංශ සමාගම වෙත දැනුම් දී ඇත .
එහෙත් සිංහල ජනතාව රැවටීම සදහා මුදල් නෝට්ටුවේ වාටියක කුඩාවට මුද්‍රණය කරතිබේ .
නමුත් ඊලග මුදල් නෝට්ටු මුද්‍රණයේදී මෙම සිංහයාද ඉවත් කිරීමට සැලසුම් කර ඇත .
ඔබලග නව මුදල් නෝට්ටුවක් ඇත්නම් හොදින් බලන්න සිංහයාට වෙච්ච දේ.
NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
LTTE එක නොයෙක් අවස්ථාවල මුදල් නොට්ටුවෙන් සිංහයාගේ දිය සළකුණ ඉවත් කිරීමට උත්සහකරත් එම වෑයම් සියල්ලම අසාර්ථක විය .

Last edited: