සිංහයා.මියදුනේද?

NEWS1

Member
Mar 16, 2011
712
59
0
සිංහයා.මියදුනේද?

රට බේරාගත් බව කියන දේශහිතෛෂීන් ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටුවේ ඇති දිය සලකුණ වන සිංහයා
මුදල් නොට්ටුවෙන් ඉවත් කර එත .මිට මුලිකවම හේතු වී ඇත්තේ කුමාරන් පදම්නාදම් ගේ ඉල්ලීම මතබව NEWS1 වෙත ආරංචි වෙයි.
කුමාරන් පද්මනාදන් පවසා ඇත්තේ සිංහයා නිසා දෙමල ජනතාව රටෙන් කොන්වී යන බවයි .
මුදල් සළකුණක් සදහා සිංහයා යොදන්නේනම් කොටියාගේ සලකුණත් මුදල් නෝට්ටුවේ කොතනක
හෝ යෙදිය යුතුබවයි .

නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මුදල් නොට්ටුවෙන් සිංහ සලකුණ ඉවත් කර තිබේ .
ඉදිරියේදී මුද්‍රණය වන මුදල් නෝට්ටු සදහාද සිංහයාගේ සළකුණ නොයෙදීමට තෝමස් ඩි ලා රුපි නැමති ප්‍රංශ සමාගම වෙත දැනුම් දී ඇත .

එහෙත් සිංහල ජනතාව රැවටීම සදහා මුදල් නෝට්ටුවේ වාටියක කුඩාවට මුද්‍රණය කරතිබේ .
නමුත් ඊලග මුදල් නෝට්ටු මුද්‍රණයේදී මෙම සිංහයාද ඉවත් කිරීමට සැලසුම් කර ඇත .
ඔබලග නව මුදල් නෝට්ටුවක් ඇත්නම් හොදින් බලන්න සිංහයාට වෙච්ච දේ.

NEWS1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

b.jpg
d-1.jpg
a2-1.jpg



b1.jpg
d1.jpg



e1-3.jpg


LTTE එක නොයෙක් අවස්ථාවල මුදල් නොට්ටුවෙන් සිංහයාගේ දිය සළකුණ ඉවත් කිරීමට උත්සහකරත් එම වෑයම් සියල්ලම අසාර්ථක විය .
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඉස්සර වාහන අංක වල තිබුන "ශ්‍රී" එකත් ඉවත් උනේ දෙමල මිනිස්සු හින්ද නේද?
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    ඉස්සර වාහන අංක වල තිබුන "ශ්‍රී" එකත් ඉවත් උනේ දෙමල මිනිස්සු හින්ද නේද?

    JR ගේ කාලේ අයින්කරලා දැම්මා.මුලින්ම ශ්‍රී අයින් කලේ යාපනේ වාහන වලින් .
    කොළඹදී මුළින ශ්‍රී ලකුණ අයින්කරලා තිබුනේ මෝටර් සයිකලයක
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    "LTTE එක නොයෙක් අවස්ථාවල මුදල් නොට්ටුවෙන් සිංහයාගේ දිය සළකුණ ඉවත් කිරීමට උත්සහකරත් එම වෑයම් සියල්ලම අසාර්ථක විය ."

    LTTE eka maha bankuwata gahuwe mekatada? Moda katha nokiya palayan. rate janathawa moda naha
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    "LTTE එක නොයෙක් අවස්ථාවල මුදල් නොට්ටුවෙන් සිංහයාගේ දිය සළකුණ ඉවත් කිරීමට උත්සහකරත් එම වෑයම් සියල්ලම අසාර්ථක විය ."

    LTTE eka maha bankuwata gahuwe mekatada? Moda katha nokiya palayan. rate janathawa moda naha

    මහබැංකු වට ගැහුවේ මහින්ද ලොක්කා
    දැන් එක හිස්ලු
    පඩි ගෙවන්නවත් සල්ලි නැහැලු
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: